මයිනොට් ගුවන් හමුදා කඳවුර

මයිනොට් ගුවන් හමුදා කඳවුර (IATA: MIBICAO: KMIBFAA LID: MIB) යනු, මයිනොට් නගරයට 13 සැතපුමs (21 කිමී) උතුරින්, වෝඩ් පත්තුව, උතුරු ඩැකෝටාහී පිහිටි, එ.ජ. ගුවන් හමුදා සංස්ථානයකි. 2010 ජනසංගණනයේදී, මෙම කඳවුර, මුළු ජනගහණය 5,521ක් සහිත CDPක් ලෙසින් ගණනය කෙරිණි.

මයිනොට් ගුවන් හමුදා කඳවුර
ගුවන් හමුදා ගෝලීය ප්‍රහාරක බලඇණිය (AFGSC) කොටසකි
පිහිටීම: මයිනොට්, උතුරු ඩැකෝටා අසල
5වන බෝම්බ පාර්ශවයේ B-52H ස්ට්‍රැටෆෝර්ට්‍රස්
ඛණ්ඩාංක48°24′57″N 101°21′29″W / 48.41583°N 101.35806°W / 48.41583; -101.35806 (Minot AFB)
විස්තර
පාලනය එක්සත් ජනපද ගුවන් හමුදාව
ඉතිහාසය
ඉදිකිරීම1957
භාවිතයේ පවතීද1957 – වර්තමානය
මුර ඇණි පිළිබඳ තොරතුරු
මුර ඇණිය 5වන බෝම්බ පාර්ශවය
 91වන මිසයිල පාර්ශවය


ගුවන් තොට තොරතුරු
Summary
Elevation AMSL1,667 ft / 508 m
Websiteminot.af.mil
Map
Lua දෝෂය in Module:Location_map at line 525: Unable to find the specified location map definition: "Module:Location map/data/උතුරු ඩැකෝටා" does not exist.
Runways
Direction දිග මතුපිට
අඩි මීටර
11/29 13,197 4,022 කොන්ක්‍රීට්

මයිනොට් ගුහක විසින් ගුවන් හමුදා ගෝලීය ප්‍රහාරක බලඇණිය (AFGSC) යටතෙහි වන ප්‍රධාන පාර්ශව දෙකකට නිවස්න සපයයි: 5වන බෝම්බ පාර්ශවය සහ 91වන මිසයිල පාර්ශවය.