1987 මධ්‍යම බස් නැවතුම්පල බෝම්බ ප්‍රහාරය

(මධ්‍යම බස් නැවතුම්පල බෝම්බය වෙතින් යළි-යොමු කරන ලදි)

මධ්‍යම බස් නැවතුම්පල බෝම්බ ප්‍රහාරය යනු, 1987 අප්‍රියෙල් 21 වන දිනදී ශ්‍රී ලංකාවේ කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල පර්යන්තයේ පුපුරුවා හරින ලද, කාර් බෝම්බ ප්‍රහාරයකි. දෙමළ කොටි ත්‍රස්ථ සංවිධානය විසින් සිදුකල මෙම ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 113 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.[1][2]

මධ්‍යම බස් නැවතුම්පල බෝම්බ ප්‍රහාරය
Central Bus Station Bombing
ස්ථානයපිටකොටුව, කොළඹ, ශ්‍රී ලංකාව
දිනය1987 අප්‍රියෙල් 21 (UTC+5:30)
ප්‍රහාර මාදිලියකාර් බෝම්බ ප්‍රහාර
මරණ113
සැකකෙරෙන අපරාධකරුවාදෙමළ ඊළාම් විමුක්ති කොටි

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Chronology of key dates in Sri Lanka's Tamil separatist campaign, http://www.lankaweb.com/news/items01/keydates.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-03-02 
  2. "Timeline of the Tamil conflict". බීබීසී. September 4, 2000. සම්ප්‍රවේශය 2008-04-30.

භාහිර සබැදි සංස්කරණය