මද්‍රාසපට්ටිනම්

මදරාසපට්ටිනම් ([මදුරාසි නගරය] Error: {{Lang-xx}}: text has italic markup (help)) යනු ඒ. එල්. විජයි විසින් රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද 2010 ඉන්දියානු දෙමළ කාලාන්තර නාට්‍ය චිත්‍රපටයකි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ආර්යා සහ ඒමි ජැක්සන් විසිනි.[1] එසේම නසර්, කොචින් හනීෆා සහ ඇලෙක්ස් ඕ'නෙල් ද මෙහි වැදගත් චරිත නිරූපණයක් සිදු කරති.[2] මෙම චිත්‍රපටය 2010 ජූලි 9 දින මුදාහැරිණි. පසුව මෙය තෙලිඟු බසින් හඬකවා ආන්ධ්‍ර ප්‍රදේශයේ මුදාහැරුණේ 1947: අ ලව් ස්ටෝරි යන නමිනි.[3]

මදරාසපට්ටිනම්
Madrasapattinam Poster.jpg
චිත්‍රපට පෝස්ටරයක්
දෙමළமதராசபட்டினம்
අධ්‍යක්ෂණයඒ. එල්. විජයි
නිෂ්පාදනයකාල්පති එස්. අඝෝරම්
රචනයඒ. එල්. විජයි
රංගන ශිල්පීන්ආර්යා
ඒමි ජැක්සන්
නසර්
ඇලෙක්ස් ඕ'නෙල්
සංගීතයජී.වී. ප්‍රකාශ් කුමාර්
සිනෙමාරූපණයනිරාව් ෂා
සංස්කරණයඇන්තනි ගොන්සාල්වේස්
චිත්‍රාගාරයඒජීඑස් එන්ටර්ටේන්මන්ට්
බෙදා හරින ලද්දේරෙඩ් ජයන්ට් මූවීස් (ඉන්දියාව)
අයන්ගාරන් ඉන්ටර්නැෂනල් (ලොව පුරා)
නිකුත්වූ දිනය(න්)9 ජූලි 2010 (2010-07-09)
දිවෙන කාලයමිනිත්තු 165
රටඉන්දියාව
භාෂාවදෙමළ
ඉංග්‍රීසි

ආශ්‍රේයයන්සංස්කරණය

  1. British teenage rookie enters Kollywood
  2. "British Beauty and Arya team-up". IndiaGlitz. 2009-03-10. සම්ප්‍රවේශය 2012-08-05.
  3. "Madrasapattinam Tamil Movie Review". IndiaGlitz. සම්ප්‍රවේශය 2012-08-05.

බාහිර සබැඳිසංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මද්‍රාසපට්ටිනම්&oldid=408720" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි