මණමාලෛ
1958 චිත්‍රපටය
මණමාලෛ (දෙමළ උච්චාරණය: [maɳamaːl̪aɪ̯]; "මංගල මාලය") යනුවෙන් හැඳින්වෙන්නේ 1958 ඉන්දියානු දෙමළ-භාෂා ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය චිත්‍රපටයකි. චිත්‍රපු නාරායණ රාඕ විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය රචනා කොට ඇත්තේ වින්දන් විසිනි. මෙම චිත්‍රපටයට පාදක වී ඇත්තේ ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගේ 1914 නවකථාවක් වූ පරිණීතා නම් කෘතියයි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ජෙමිනි ගනේසන් සහ සාවිත්‍රී ය. 1958 පෙබරවාරි 14 දින මුදාහැරුණු මෙය ආර්ථිකමය වශයෙන් අසාර්ථක විය.
මණමාලෛ | |
---|---|
අධ්‍යක්ෂණය | චිත්‍රපු නාරායණ රාඕ |
තිර රචනය | වින්දන් |
පාදක වූයේ | ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යාය විසින් රචිත පරිණීතා |
නිශ්පාදනය | ශ්‍රීරාම් |
රංගන ශිල්පීන් | ජෙමිනි ගනේසන් සාවිත්‍රී |
සංගීතය | වේදා |
නිෂ්පාදන company | ජනතා පික්චර්ස් |
නිකුත්වූ දිනය |
|
රට | ඉන්දියාව |
භාෂාව | දෙමළ |
කථාපුවත
සංස්කරණයශේඛර් සහ ලලිතා පෙම්වතුන් ය. ඔවුන්ගේ ප්‍රේම කථාවට බාධා පැමිණෙන්නෙර් ධනවත් තරුණයකු වන කුමාර්ගේ පැමිණීමත් සමඟයි.[1]
චරිත නිරූපණය
සංස්කරණය- ජෙමිනි ගනේසන්[1]
- සාවිත්‍රී[1]
- ශ්‍රීරාම්[1]
- චන්ද්‍රබාබු[2]
- වී. නාගයියා[2]
- සී. බාලසුබ්රමණියම්[2]
- ගිරිජා[1]
- එම්. මෛනාවතී[2]
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ a b c d e "விந்தனின் திரைப்பயணம் சொந்தப் படமும் வந்த படங்களும்: திருநின்றவூர் சந்தானகிருஷ்ணன்". Theekkathir (දෙමළ බසින්). 24 June 2018. 14 February 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 August 2019.
- ^ a b c d "Mana Malai". The Indian Express. 1 December 1957. p. 1.
බාහිර සබැඳි
සංස්කරණය- මණමාලෛ හා සබැඳි අයිඑම්ඩීබී යොමුව