ග්ලිරිසීඩියා සේපියම්

(මකුලත වෙතින් යළි-යොමු කරන ලදි)

ග්ලිරිසීඩියා සේපියම් (ඉංග්‍රීසි:  Gliricidia sepium) එසේත් නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරයට අනුව ග්ලිරිසීඩියා යනු මීටර 10 ක් 12 ක් පමණ උසට වැවෙන ගසකි. ගිනිසීරියා, මකුලත, ලාඩප්පා, නන්චි, වැටහිරියා, වැටමාර, ඇල්බීසියා, සෙවන සහ කොළ පොහොර යන නම් ද මේ ගසට භාවිතා වේ.[3]

ග්ලිරිසීඩියා සේපියම්
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය: Plantae
ක්ලේඩය: Tracheophytes
ක්ලේඩය: Angiosperms
ක්ලේඩය: Eudicots
ක්ලේඩය: Rosids
ගෝත්‍රය: Fabales
කුලය: Fabaceae
උපකුලය: Faboideae
Tribe: Robinieae
ගණය: Gliricidia
විශේෂය: ''G. sepium''
ද්වීපද නාමය
Gliricidia sepium
Synonyms
  • Galedupa pungam Blanco
  • Gliricidia lambii Fernald
  • Gliricidia maculata var. multijuga Micheli
  • Gliricidia sepium (Jacq.) Kunth ex Griseb.
  • Lonchocarpus rosea (Mill.) DC.
  • Lonchocarpus sepium (Jacq.) DC.
  • Millettia luzonensis A.Gray
  • Millettia slendidissima "sensu Naves, non Blume"
  • Robinia maculata Kunth
  • Robinia rosea Mill.
  • Robinia sepium Jacq.
  • Robinia variegata Schltdl. [1]
ග්ලිරිසීඩියා සේපියම්
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(ශ්‍රේණිගත නොකළ): Angiosperms
(ශ්‍රේණිගත නොකළ): Eudicots
(ශ්‍රේණිගත නොකළ): Rosids
ගෝත්‍රය: Fabales
කුලය: Fabaceae
ගණය: 'Gliricidia'
විශේෂය: ''G. sepium''
ද්වීපද නාමය
Gliricidia sepium
Synonyms
  • Galedupa pungam Blanco
  • Gliricidia lambii Fernald
  • Gliricidia maculata (Kunth) Walp.
  • Gliricidia maculata var. multijuga Micheli
  • Gliricidia sepium (Jacq.) Kunth ex Griseb.
  • Lonchocarpus rosea (Mill.) DC.
  • Lonchocarpus sepium (Jacq.) DC.
  • Millettia luzonensis A.Gray
  • Millettia slendidissima "sensu Naves, non Blume"
  • Robinia maculata Kunth
  • Robinia rosea Mill.
  • Robinia sepium Jacq.
  • Robinia variegata Schltdl. [2]

වෙනත් භාෂාවලින් හැඳින්වෙන නාම

සංස්කරණය
භාෂාව නම
මරාති (Marathi) गिरीपुष्प, ऊंदीरमारी, खताचे-झाड
Konkani सारया झाड
Kannada ಗೊಬ್ಬರದ ಗಿಡ
මලයාලම් (Malayalam) ശീമക്കൊന്ന,പത്തല്
දෙමළ (Tamil) சீமை அகத்தி
Tulu ಈಟ್ದ ಮರ
තායි (Thai) แคฝรั่ง
Myanmar ပဲချယ်ရီ၊ အညာချယ်ရီ၊ ကြွက်သေပင်၊ သင်္ဘောငုစပ်

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "Gliricidia sepium (Jacq.) Walp. — the Plant List".
  2. ^ http://www.theplantlist.org/tpl/record/ild-2406
  3. ^ "අපි ගිනිසිරිය වවමු". දිවයින. සම්ප්‍රවේශය 2017-11-17.

භාහිර සබැඳි

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=ග්ලිරිසීඩියා_සේපියම්&oldid=496224" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි