භෙසජ්ජමඤ්ජුසාව
භෙසජ්ජමඤ්ජුසාව, ආයුර්වේදය පිළිබඳව ලියැවිල්ලක් වෙයි.[1]
කර්තෘ | මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍ර හිමි |
---|---|
විෂයය | ආයුර්වේදය |
මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍ර හිමියන් විසින් රචිත ය.[තහවුරු කර නොමැත]
මූලාශ්‍ර
සංස්කරණය- ^ "සුබසෙතේ යුග මෙහෙවර හා දේශීය ඥාන කළමනාකරණය". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-01-05.