අක්‍ෂර නිරූපණය සම්බන්ධ රාජකීය තායි පොදු ක්‍රමය

පිටපත්කිරීම සම්බන්ධ රාජකීය තායි සාමාන්‍ය ක්‍රමය (ඉංග්‍රීසි:  Royal Thai General System of Transcription, RTGS) යනු, තායි භාෂා වචන ලතින් හෝඩියෙන් ප්‍රවාචනය කිරීම සඳහා, තායිලන්ත රාජකීය ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද, නිල[1][2] ක්‍රමයයි. [3][4]මාර්ග සංඥා සහ රජයේ ප්‍රකාශන වලදී එය භාවිතා වන අතර, තායි භාෂාව සඳහා ප්‍රවාචනය උදෙසා සම්මතයක් බවට ඉතා කිට්ටුවෙන් සැලකිය හැකි වුවද, රජය විසින් පවා එය භාවිතා කිරීම අසංස්ථිතය. [උපහරණ ඇවැසිය]. ISO 11940-2 විසින් අර්ථදක්වා ඇති ක්‍රමයට මෙය බොහෝ ලෙසින් සම සම වෙයි.

ආශ්‍රිත සංස්කරණය

  1. "ประกาศสำนักนายกรัฐมนตรี เรื่อง หลักเกณฑ์การถอดอักษรไทยเป็นอักษรโรมันแบบถ่ายเสียง" (PDF), රාජකීය ගැසට් පත්‍රය (තායි බසින්), 116 (37 ง): 11, 1999-05-11
  2. රිපෝට් ඔන් ද කරන්ට් ස්ටේටස් ඔෆ් යුනයිටඩ් නේෂන්ස් රෝමනයිෂේසන් සිස්ටම්ස් ෆෝ ජියෝග්‍රැෆිකල් නේම්ස්: තායි (PDF)
  3. පීඩීඑෆ් ෆයිල් සෙටිං අවුට් ද සිස්ටම් (PDF) (තායි භාෂාව)
  4. ප්‍රින්සිප්ල්ස් ඔෆ් රෝමනයිෂ්සන් ෆෝ තායි ස්ක්‍රිප්ට් බයි ට්‍රාන්ස්ක්‍රිප්ෂන් මෙතඩ් (PDF) (එජා ලේඛය)