භගවත් චන්ද්‍රසේකර්


භගවත් සුබ්‍රමාන්‍ය චන්ද්‍රසේකර් (අනියම් ලෙසින් චන්ද්‍රා; කන්නඩ: ಭಗವತ್ ಸುಬ್ರಹ್ಮಣ್ಯ ಚಂದ್ರಶೇಖರ್, මෙම ශබ්දය පිළිබඳ ශබ්දකිරීම ; උපත 17 මැයි 1945 මයිසූරයෙහිදී) යනු පා දඟ පන්දු යැවීමේ විශේෂඥයෙකු වූ හිටපු ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

භගවත් චන්ද්‍රසේකර්
පුද්ගලික තොරතුරු
පන්දුවට පහර දීමේ ශෛලිය දකුණතින්-පන්දුවට පහර දෙන
පක්දු යැවීමේ ශෛලිය පා දඟ
වෘත්තීමය සංඛ්‍යායන
තරගාවලිය ටෙස්ට් තරග එදිජා
තරග 58 1
රැස්කල ලකුණු ගණන 167 11
පිතිකරණයේ සාමාන්‍යය 4.07 -
100s/50s -/- -/-
වැඩිම ලකුණු ගණන 22 11*
පන්දු යැවීම් 15963 56
කඩුලු 242 3
පන්දු වැවීමේ සාමාන්‍යය 30.5 12.00
ඉනිමකදී කඩුලු 5 16 -
තරගයකදී කඩුලු 10 2 n/a
හොඳම පන්දු යැවීම 8/79 3/36
පන්දු ඇල්ලීම්/විකට්ටුව බිඳීම් 25/- -/-
මූලාශ්‍රය: [1], 4 පෙබරවාරි 2006
"https://si.wikipedia.org/w/index.php?title=භගවත්_චන්ද්‍රසේකර්&oldid=353175" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි