භගමණිය
භගමණිය යනු ක්ෂීරපායියන්, පැස්බරුන් සහ අනෙකුත් සතුන් සීමිත සංඛ්‍යාවක පවතින ස්ත්‍රී ලිංගේන්ද්‍රියකි. [1]
- Clitoris y vulva.jpg
භගමණිය
මානව භගමණියසංස්කරණය
මානව භගමණියේ බොත්තමක්-වැනි බාහිරයට පෙනෙන කොටස පිහිටා ඇත්තේ, කනීය අධරයේ (ඇතුළු තොල්) ඉදිරි සන්ධියෙහි, මූත්‍රමාර්ගයෙහි ප්‍රවේශයට ඉහලිනි.
ව්යුහයසංස්කරණය
විකසනයසංස්කරණය
ක්ෂීරපායියන්ගේ ලිංගික විභේදනය තීරණය කෙරෙනුයේ X හෝ Y (පුරුෂ) වර්ණදේහයක් රැගෙන යන ශුක්‍රාණුව විසිනි.[2]
මුණ්ඩය සහ කායසංස්කරණය
අතිශයින් සසස්නායුකරිත තන්තුමය-වාහිනීමය වැස්මක් ලෙසින් භගමණිය කායෙහි අග මුණ්ඩය පවතින අතර,[3] සාමාන්‍යයෙන් මෑ ඇටයක හැඩය සහ ප්‍රමාණය සහිත වන නමුදු සමහරවිටෙක එය වඩාත් විශාල හො කුඩා විය හැකිය.
ආශ්‍රිතසංස්කරණය
- ↑ කොට්පල් 2010, p. 394.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Llord
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Ginger
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
- කොට්පල්, ආර්. එල්. (2010). මොඩර්න් ටෙක්ස්ට් බ්‍රක් ඔෆ් සූලොජි: වර්ටිබ්රේට්ස්. රස්ටෝජි ප්‍රකාශන. ISBN 978-81-7133-891-7. http://books.google.co.uk/books?id=U7N1j-8LMsEC&pg=PA394&lpg=PA394#v=onepage&q&f=false.