බෝගේ රේඛා යනු, අතැඟිලි-නිය හෝ පයැඟිලි-නිය තුල පසෙකින් පසෙකට දිවෙන ගැඹුරු ඇළියක් සදන රේඛා වෙති. නිය තහඩුවෙහි කඩතොළු හෝ ඇළි හෝ ලෙසින් ඒවා දිස් විය හැකිය. [1]:657 }} නියෙහි මෙම තත්ත්වය සඳහා මෙම නම යොදා ඇත්තේ, 1846 වසරෙහිදී පළමුවෙන් එය විස්තර කල, ප්‍රංශ වෛද්‍යවර ජෝසෙෆ් ඔනෝරේ සීමොන් බෝ (1806–1865) අනුව යමිනි.

බෝගේ රේඛා
තදබල නඛම්පචය ආසාදනයක් නිසා ඇතිවූ වම් අතෙහි මැදඟිල්ලෙහි නියෙහි බෝගේ රේඛා

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ ෆ්‍රීඩ්බර්ග්, හා අනෙකුන්. (2003). ෆිට්ස්පැට්රික්ස් ඩර්මටොලොජ් ඉන් ජෙනරල් මෙඩිසින්. (6වන සංස්.). මැක්ග්‍රෝ-හිල්. ISBN 0-07-138076-0.
"https://si.wikipedia.org/w/index.php?title=බෝගේ_රේඛා&oldid=443457" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි