නඛම්පචය හෝ කණුමස් ඉදිමුම හෝ යනු, අතැඟිල්ලක හෝ පයැඟිල්ලක හෝ, පැත්ත හෝ පාදම හෝ, සම හමුවන තැන නියෙහි, බැක්ටීරියාමය හෝ දිලීරමය හෝ ආසාදනයක් නිසාවෙන්, අතෙහි හෝ පයෙහි හෝ හටගන්නා, නිය රෝගයක් වෙයි. මෙම ආසාදනය විගසින් (උග්‍ර නඛම්පචය) හෝ කෙමෙන් (නිදන්ගත නඛම්පචය) හෝ ඇරඹිය හැකිය.

  1. "පැරනිකියා: මෙඩිලයින්ප්ලස් මෙඩිකල් ඒන්සයික්ලොෆීඩියා". medlineplus.gov (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 26 අප්‍රේල් 2019.
නඛම්පචය
වෙනත් නම්නිය වටකර ගත් සම ආසාදනය [1]
විශේෂතාවචර්මවේදය, හදිසි වෛද්‍ය ප්‍රතිකාර
"https://si.wikipedia.org/w/index.php?title=නඛම්පචය&oldid=443460" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි