බෝගන් (සිංහල: සුඛ පරමවාදියා හෝ විනෝදකාමියා) යනු 2017 ඉන්දියානු දෙමළ-භාෂා අධිස්වාභාවික සංත්‍රාස චිත්‍රපටයකි. මෙය රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද්දේ ලක්ෂ්මන් විසිනි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ ප්‍රභූ දේවා (ප්‍රභූ දේවා ස්ටූඩියෝස්) සහ ගනේෂ් විසිනි.[2] චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ජෙයම් රවී, අර්වින්ද් ස්වාමි සහ හංසිකා මොට්වානි විසිනි. අක්ෂරා ගෞඩා, වරුන්, නාගේන්ද්‍ර ප්‍රසාද් සහ නස්සර් සහාය රංගනයෙන් දායක වෙති. ඩී. ඉමාන් විසින් සංගීත නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු 2016 මාර්තුවේ ඇරඹිණි.[3] එය 2017 පෙබරවාරි 2 දින මුදාහැරිණි.[1]

බෝගන්
බෝගන් සිනමාහල් පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයලක්ෂ්මන්
රචනයකේ. චන්දෲ (දෙබස්)
තිර රචනයලක්ෂ්මන්
කතාවස්තුවලක්ෂ්මන්
නිශ්පාදනයප්‍රභූ දේවා
කේ. ගනේෂ්
රංගන ශිල්පීන්ජෙයම් රවී
අර්වින්ද් ස්වාමි
හංසිකා මොට්වානි
අක්ෂරා ගෞඩා
වරුන්
සිනෙමාරූපණයසෞන්දරරාජන්
සංස්කරණයඇන්තනි
සංගීතයඩී. ඉමාන්
Production
company
බෙදාහැරීමශ්‍රී ග්‍රීන් ප්‍රොඩක්ෂන්ස්
නිකුත්වූ දිනය
  • 2 පෙබරවාරි 2017 (2017-02-02)[1]
තිර කාලය
මිනිත්තු 150
රටඉන්දියාව
භාෂාවදෙමළ

ආශ්‍රේයයන් සංස්කරණය

  1. 1.0 1.1 "Bogan release date changed, averts clash with Suriya's Singam 3". 26 January 2017. සම්ප්‍රවේශය 23 April 2017.
  2. ""Jayam Ravi, Hansika, Director Lakshman and Myself has united as a family through Bogan..." says Producer Prabhudeva — ChennaiVision". ChennaiVision (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 5 December 2016. 3 January 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 January 2017.
  3. "IndiaGlitz — Jayam Ravi Hansika and Arvind Swamy to act in Bogan by director Lakshman — Tamil Movie News".

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=බෝගන්_(චිත්‍රපටය)&oldid=592755" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි