ප්‍රධාන මෙනුව විවෘත කරන්න

බෙනීටෝ අමිල්කාර් ඇන්ඩ්‍රියා මුසොලිනී (ඉතාලි: Benito Amilcare Andrea Mussolini) ඉතාලි ජාතික පැසිස්ට්වාදී පක්ෂයේ නායකයා ලෙස ඔහු 1922 සිට 1943 දක්වා ඉතාලිය පාලනය කළේය. 1922 දී ඔහු ඉතාලියේ 40වැනි අගමැති ලෙස ධූරයට පත්විය. තවද ඔහු ඉතාලි අධිරාජ්‍යයේ පළමු මාර්ෂල්වරයා ද විය. 1940 වසරේදී ඔහු දෙවැනි ලෝක යුද්ධයේදී ප්‍රංශයට හා බ්‍රිතාන්‍යයට එරෙහිව ඉතාලිය මෙහෙය වූයේය. බෙනිටෝ ඉතාලි සමාජවාදී පක්ෂයේ සමාරම්භක සාමාජිකයකු ද වෙයි. අවන්තිල් පුවත්පතේ කතුවරයා ද වූයේය.

බෙනිටෝ මුසෝලිනී
Mussolini-ggbain.jpg
27 වන ඉතාලි අගමැති
In office
31 ඔක්තෝබර් 1922 – 25 ජූලි 1943
Monarch III වික්ටර් Emmanuel
Preceded by ලුගී ෆැක්ටා
Succeeded by පියත්‍රෝ බඩෝග්ලියෝ
Duce of Fascism
In office
9 නොවැම්බර් 1921 – 25 ජූලි 1943
Preceded by Position established
Succeeded by Position abolished
Duce of the Italian Social Republic
In office
23 සැප්තැම්බර් 1943 – 25 අප්‍රේල් 1945
Preceded by Position established
Succeeded by Position abolished
ප්‍රථම අධිරාජ්‍ය මාර්ෂල්
In office
30 මාර්තු 1938 – 25 ජුලී 1943
Preceded by Position established
Succeeded by Position abolished
Minister of Foreign Affairs
In office
5 පෙබරවාරි 1943 – 25 ජූලි 1943
Preceded by ගැලීස්සො සියානො
Succeeded by රෆායල් ගරිග්ලියා
In office
20 ජූලි 1932 – 9 ජුනි 1936
Preceded by දිනො ග්‍රැන්ඩි
Succeeded by ගැලීස්සො සියානො
In office
30 ඔක්තෝම්බර් 1922 – 12 සැප්තැම්බර් 1929
Preceded by කාර්ලෝ ස්චැන්ස්සර්
Succeeded by ඩිනො ග්‍රැන්ඩි
Minister of the Italian Africa
In office
20 නොවැම්බර් 1937 – 31 ඔක්තෝම්බර් 1939
Preceded by ඇලෙස්සැන්ඩ්‍රෝ ලෙස්සොනා
Succeeded by ඇත්තිලියො ටෙරුස්සියෝ
In office
17 ජනවාරි 1935 – 11 ජුනි 1936
Preceded by එමිලියෝ ඩි බොනො
Succeeded by ඇලෙස්සැන්ඩ්‍රෝ ලෙස්සොනා
In office
18 දෙසැම්බර් 1928 – 12 සැප්තැම්බර් 1929
Preceded by ලුයිගී ෆෙඩර්සිනො
Succeeded by එමිලියෝ ඩි බොනා
ආරක්ෂක ඇමැති
In office
22 ජුලි 1933 – 25 ජුලි 1943
Preceded by Pietro Gazzera
Succeeded by Antonio Sorice
In office
4 අප්‍රේල් 1925 – 12 සැප්තැම්බර් 1929
Preceded by Antonino Di Giorgio
Succeeded by Pietro Gazzera
Minister of the Interior
In office
6 නොවැම්බර් 1926 – 25 ජූලි 1943
Preceded by ලුයිගි ෆෙඩර්සිනෝ
Succeeded by බෲනෝ ෆොර්නැසියාරි
In office
31 ඔක්තෝබර් 1922 – 17 ජුනි 1924
Preceded by Paolino Taddei
Succeeded by ලුයිගි ෆෙඩර්සිනෝ
Duce of the Fascist Party
In office
23 මාර්තු 1919 – 28 අප්‍රේල් 1945
Preceded by Position established
Succeeded by Position abolished
Personal details
උපක බෙනිටෝ ඇමිල්කෙයා ඇන්‍ඩ්‍රියා මුසෝලිනී
29 ජූලි 1883(1883-07-29)
Predappio, ඉතාලි රාජධානිය
මරණය 28 April 1945(1945-04-28) (වයස 61)
Giulino di Mezzegra, ඉතාලි රාජධානිය
තැන්පත් කල ස්ථානය San Cassiano cemetery, Predappio, Italian Republic
ජාතිකත්වය ඉතාලියානු
දේශපාලන පක්ෂය ජාතික පැසිස්ට් පක්ෂය (1921–1943)
අනෙකුත් දේශපාලන
අනුබද්ධ
  • Italian Socialist Party (1901–1914)
  • Fasci of Revolutionary Action (1914–1919)
  • Italian Fasci of Combat (1919–1921)
  • Republican Fascist Party (1943–1945)
උස 5' 6½" (1.69 මීටර්)
කලත්‍රයා(යන්) රැචල් ගුයිඩි (වි. 1915–45)
නැදෑයන්
  • Ida Dalser
  • Margherita Sarfatti
  • ක්ලරා පැටාසි
දරුවන්
  • බෙනිටෝ අභිනෝ මුසෝලිනී
  • Edda Mussolini
  • Vittorio Mussolini
  • බෲනෝ මුසෝලිනී
  • රොමානෝ මුසෝලිනී
  • ඇනා මරියා මුසෝලිනී
වෘත්තිය
  • දේශපාලඥයෙකු
  • මාධ්‍යවේදියෙකු
  • නවකතා කරුවෙකු
  • ගුරුවරයෙකු
අත්සන
හමුදා සේවය
සේවය/ශාඛාව සැකිල්ල:රටේ දත්ත Kingdom of Italy
සේවා වසර 1915–1917 (සක්‍රීය)
අනුස්ථීතිය
  • ප්‍රථම අධිරාජ්‍ය මාර්ෂල් වරයා
  • කොප්‍රල්
ඒකකය 11වන Bersaglieri Regiment
යුද්ධ/සටන්

පටුන

පවුල් ජීවිතයසංස්කරණය

මුසෝලිනී උපත ලැබූ ස්ථානය. දැන් මෙම ස්ථානය කෞතුකාගාරයකි
 
මුසෝලිනීගේ පියා, ඇලෙස්සැන්ඩ්‍රෝ
 
මුසෝලිනීගේ මව, රෝසා

බෙනිටෝ සහෝදර සහෝදරියන් තිදෙනකුගෙන් යුතු පවුලේ වැඩිමලා ලෙස 1883 ජූලි 29 දින ඉතාලියේ ෆෝලි ප්‍රාන්තයේ කුඩා නගරයකදී උපත ලැබුවේය. ඔහුගේ පියා ඇලෙසැන්ඩ්‍රෝ මුසෝලිනී පතල් කම්කරුවකු වූ අතර ඔහුගේ මව රෝසා වෘත්තියෙන් ගුරුවරියක විය. තම පියාගේ සමාජවාදී චින්තනය බෙනිටෝට තදින්ම බලපෑවේය. ඔහු ගැටවර වියේදී ආගමික මතවාද පිළිබඳ ඇති වූ මතභේදයකින් මාපියන්ගෙන් වෙන්වූහ.

දේශපාලනයසංස්කරණය

ශිෂ්‍යයකුව සිටියදී ඔහු දේශපාලන රැස්වීම් සංවිධානය කළේය. කතා පැවැත් වූවේය. හමුදාවට බැඳී ස්විස්ටර්ලන්තයට ගිය ඔහු එහිදී ද සමාජවාදීී ක්‍රියාකාරිකයකු වූයේය. 1903 දී එනිසාම ස්විස්ටර්ලන්ත පොලිසිය විසින් ඔහු අත් අඩංගුවට ගන්නා ලදී.

1919 දී ඔහු පැසිස්ට්වාදී පක්ෂය පිහිටුවන ලද්දේය. ඉතාලි හමුදාවේ වසර දෙකක් සේවය කළ ඔහු ඉන් පසු ගුරු සේවයේ යෙදුණේය. ඔහු ඉතාලියෙහි බලය තහවුරු කරගනු ලැබූයේ 1922 වර්ෂයේදීයි.

දෙවැනි ලෝක මහා සංග්‍රාමයසංස්කරණය

පළමු ලෝක යුද්ධයේදී, ඉතාලිය ජයග්‍රාහී පිලේ සිටි නමුත් යුද්ධයෙන් පසු ඇතිකරගත් සාම ගිවිසුම් එරටට වාසි සහගත නොවීය. මෙම ගිවිසුම් මඟින් එරට අපේක්ෂා කළ තරම් යටත් විජිත ලබා ගැනීමට හැකියාව නොලැබුණි. ඒ නිසා ඉතාලිය තුළ යුද්ධයෙන් පසු විරැකියාව, ආහාර හිඟය වැනි ආර්ථික ගැටලු රැසක් පැන නැගිණ. එසේම රට තුළ කම්කරු ප්‍රශ්න උග්‍රවී වැඩවර්ජන රැල්ලක් පැතිරුණි. ඉතාලියේ පැවති මෙම අස්ථාවර තත්වයෙන් ප්‍රයෝජන ගත් බෙනීටෝ මුසෝලිනී 1922 වර්ෂයේදී පැසිස්ට්වාදී දේශපාලන පක්ෂය හරහා ඉතාලියේ දේශපාලන බලය අල්ලා ගත්තේය. මුසෝලිනීගේ දේශපාලන ක්‍රමය පැසිස්ට්වාදය ලෙස හැඳින්වේ. පැසිස්ට්වාදය යනු හිට්ලර්ගේ නාසිවාදය මෙන් තනි පක්ෂයේ ඒකාධිපති පාලන ක්‍රමයකි.

ඉතාලියේ බලය ලබාගත් මුසෝලිනී කළු කමිස හමුදාව නම් සන්නද්ධ භටයන් යොදා ගෙන පැසිස්ට්වාදයට එරෙහි පිරිස් විනාශ කිරීමට කටයුතු කළේය. මෙසේ ඒකාධිපති පාලනය මගින් මුසෝලිනී ඉතාලියේ ආර්ථිකය තරමක් ශක්තිමත් කළ නමුත් 1929 වර්ෂයේදී ලෝක ආර්ථික පරිහානියේ අනිසි බලපෑම් ඉදිරියේ ඔහුගේ ප්‍රයත්නය අසාර්ථක විය. අභ්‍යන්තර දේශපාලන බලය හැම අතකින් ම තමන් අතට ගොනු කරගත් මුසෝලිනී අනතුරුව ඉතාලි බලය විදේශීය වශයෙන් පැතිරවීමේ ව්‍යාපාරයකට අත ගැසීය. ජර්මනිය මෙන් ම ඉතාලිය ද එක්සත් රටක් බවට පත් වූයේ 1970 වර්ෂයේදී ය. ඒ වන විට ලෝකයේ බොහෝ සාරවත් ප්‍රදේශ සෙසු යුරෝපා ජාතිකයෝ අල්ලාගෙන තිබුණි. මේ නිසා ඉතාලිය යටත් විජිත පිහිටුවීමට යාමේ දී යුරෝපා රටවල් අතර ගැටුම් ඇතිවිය හැකි පසුබිමක් තිබුණි.

ඇඩොල්ෆ් හිට්‌ලර් ජාත්‍යන්තර කටයුතුවලදී තම සිතැඟියාවන්ට අනුව කටයුතු කර ගැනීමේ පහසුව නිසාවෙන් මුසෝලිනීද සහභාගි කරගනිමින් ජයග්‍රහණ හිමිකරගත්තේය. 1939 වර්ෂයේ මැයි 22 දා නාසි සන්ධානය පිහිටුවාගත් දෙදෙනා දෙවැනි මහා ලෝක සංග්‍රාමයට සූදානම් විය. යුධ ආරම්භ වසර 4 තුළ හිට්‌ලර් සහ මුසෝලිනී පරාජය කිරීම අපහසු විය. 1943 වර්ෂයේදී එම තත්ත්වය වෙනස්‌ වූයේය. 1942 අග භාගයේදී ඉතාලි ගුවන් හමුදා යානා දෙදාහක්‌ පමණ අහිමි වීමත් "සිසිලිය වෙරළට" හදිසි ප්‍රහාරයක්‌ එල්ලවීමත් නිසාවෙන් නාසි හමුදාවට 1943 මැයි 13 දින යටත්වීමට සිදුවූයේය.

ඉතාලි රජයේ විධායකයන් 28 දෙනකුගෙන් යුතු වූ "ග්‍රෑන්ඩ් කවුන්සිල්" (Grand Council) මුසෝලිනීට, එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ඉදිරිපත් කරන ලදි. ඉන් ඔහුව ඉතාලි අගමැති තනතුරින් පහ කළ යුතු බවට තීන්දු වූයේය. ග්‍රෑන්ඩ් කවුන්සිලයේ නිගමනයන්ට අනුව 1943දී ජුලි 25 දින ඔහුව පදවියෙන් පහකර රාජ්‍ය බලය හමුදාව යටතට පත්කෙරිණ. එසේම ඔහුට හිට්‌ලර් සමඟ එකට සිටීමට ඉඩක් නොදී මිත්‍ර පාක්‌ෂිකයන්ට භාරදීමේ අදහසින් විවිධ ප්‍රදේශයන්හි සඟවා තැබීය. කෙසේ නමුත් හිට්‌ලර්, මුසෝලෝනී සොයාගෙන උතුරු ඉතාලියේ "ඇල්ප්ස්‌හි" ගර්ඩාවිලට සමීප හමුදා කඳවුරක රැඳවීමට කටයුතු කරන ලදි. මිත්‍ර පාක්‌ෂිකයන්ට එරෙහිව සටන් කරන බවට ප්‍රකාශයක්‌ කරන ලෙසට හිට්‌ලර් ඔහුට බලපෑම් කර තිබේ.

ඉතාලි බලය දුර්වල වීම නිසා මුසෝලිනී ස්විස්ටර්ලන්තය වෙත පලා ගිය නමුත් ඉතාලි රජය විසින් 1945 අප්‍රේල් 28 වැනිදා ඔහු අත් අඩංගුවට ගෙන වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. ඉතාලි ගොවි දියණියක වූ රේචල් සමඟින් විවාහ වී සිටි අතර ඔහු දරුවන් පස් දෙනකුගේ පියකු ද වූයේය.

මුසෝලිනී බලය ලබා ගත් මුල් සමයේ

1936 වර්ෂයේ දී මුසෝලිනී අප්‍රිකාවේ ඇල්බීසීනියාව හෙවත් වර්තමානයේ ඉතියෝපියාව ආක්‍රමණය කොට අල්ලා ගත්තේය. පසුව හිට්ලර් සමඟ එක් වූ මුසෝලිනී පැසිස්ට් බලය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් දෙවන ලෝක සංග්‍රාමයට සම්බන්ධ විය. එහි දී නට්සිවාදී හා පැසිස්ට්වාදී බල කඳවුර එංගලන්තය, රුසියාව, ඇමරිකාව ප්‍රමුඛ රටවලට එරෙහිව සටන් වැදිණ.

මුසෝලිනීගේ ඒකාධිපති රාජ්‍යය

ඇඩොල්ෆ් හිට්‌ලර් ජාත්‍යන්තර කටයුතුවලදී තම සිතැඟියාවන්ට අනුව කටයුතු කර ගැනීමේ පහසුව නිසාවෙන් මුසෝලිනීද සහභාගි කරගනිමින් ජයග්‍රහණ හිමිකරගත්තේය. 1939 වර්ෂයේ මැයි 22 දා නාසි සන්ධානය පිහිටුවාගත් දෙදෙනා දෙවැනි මහා ලෝක සංග්‍රාමයට සූදානම් විය. යුධ ආරම්භ වසර 4 තුළ හිට්‌ලර් සහ මුසෝලිනී පරාජය කිරීම අපහසු විය. 1943 වර්ෂයේදී එම තත්ත්වය වෙනස්‌ වූයේය. 1942 අග භාගයේදී ඉතාලි ගුවන් හමුදා යානා දෙදාහක්‌ පමණ අහිමි වීමත් "සිසිලිය වෙරළට" හදිසි ප්‍රහාරයක්‌ එල්ලවීමත් නිසාවෙන් නාසි හමුදාවට 1943 මැයි 13 දින යටත්වීමට සිදුවූයේය.

1937දී මුසෝලිනී ඇඩෝල්ෆ් හිට්ලර් සමඟ පා ගමනින්, බර්ලින් නුවර

ඉතාලි රජයේ විධායකයන් 28 දෙනකුගෙන් යුතු වූ "ග්‍රෑන්ඩ් කවුන්සිල්" (Grand Council) මුසෝලිනීට, එරෙහිව විශ්වාසභංග යෝජනාවක්‌ ඉදිරිපත් කරන ලදි. ඉන් ඔහුව ඉතාලි අගමැති තනතුරින් පහ කළ යුතු බවට තීන්දු වූයේය. ග්‍රෑන්ඩ් කවුන්සිලයේ නිගමනයන්ට අනුව 1943දී ජුලි 25 දින ඔහුව පදවියෙන් පහකර රාජ්‍ය බලය හමුදාව යටතට පත්කෙරිණ. එසේම ඔහුට හිට්‌ලර් සමඟ එකට සිටීමට ඉඩක් නොදී මිත්‍ර පාක්‌ෂිකයන්ට භාරදීමේ අදහසින් විවිධ ප්‍රදේශයන්හි සඟවා තැබීය. කෙසේ නමුත් හිට්‌ලර්, මුසෝලෝනී සොයාගෙන උතුරු ඉතාලියේ "ඇල්ප්ස්‌හි" ගර්ඩාවිලට සමීප හමුදා කඳවුරක රැඳවීමට කටයුතු කරන ලදි. මිත්‍ර පාක්‌ෂිකයන්ට එරෙහිව සටන් කරන බවට ප්‍රකාශයක්‌ කරන ලෙසට හිට්‌ලර් ඔහුට බලපෑම් කර තිබේ.

ඉතාලි බලය දුර්වල වීම නිසා මුසෝලිනී ස්විස්ටර්ලන්තය වෙත පලා ගිය නමුත් ඉතාලි රජය විසින් 1945 අප්‍රේල් 28 වැනිදා ඔහු අත් අඩංගුවට ගෙන වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. ඉතාලි ගොවි දියණියක වූ රේචල් සමඟින් විවාහ වී සිටි අතර ඔහු දරුවන් පස් දෙනකුගේ පියකු ද වූයේය.

පසුකලෙක විකට චිත්‍ර කතා පොතක හිට්ලර් සහ මුසෝලිනී උපහාසයට ලක් කිරීම.

මේවාද බලන්නසංස්කරණය

මූලාශ්‍රසංස්කරණය

The inauguration of Littoria in 1932

Benito Mussolini and Fascist Blackshirt youth in 1935
 
From left to right, Chamberlain, Daladier, Hitler, Mussolini and Italian Foreign Minister Count Ciano as they prepare to sign the Munich Agreement
 
On 25 October 1936, an Axis was declared between Italy and Germany.
 
Benito Mussolini in a portrait.
 
1940 මැයි 13 දින නිවුස් වීක්' සඟරාවේ පළවූ ඔහුගේ ඡායාරූපය පුවත් සිරස්තලයක
 
Mussolini in an official portrait
ගොනුව:Pbadoglio.jpg
Marshal Pietro Badoglio succeeded Mussolini as Prime Minister.
 
Mussolini rescued by German troops from his prison in Campo Imperatore on 12 September 1943.
 
Italian Social Republic (RSI) as of 1943 in yellow and green. The green areas were German military operational zones under direct German administration.
 
A rain-soaked Benito Mussolini reviewing adolescent soldiers in northern Italy, late 1944.
 
Cross marking the place in Mezzegra where Mussolini was shot.
American newsreel coverage of the death of Mussolini in 1945
 
The corpse of මුසෝලිනී (වමේ සිට දෙවැනියා) next to Petacci (middle) and other executed fascists in Piazzale Loreto, Milan, 1945
 
Tomb of Mussolini in the family crypt, in the cemetery of Predappio.
"https://si.wikipedia.org/w/index.php?title=බෙනිටෝ_මුසෝලිනී&oldid=412457" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි