බුරුමය තුල බ්‍රිතාන්‍ය පාලනය

බුරුමය තුල බ්‍රිතාන්‍ය පාලනය 1824 සිට1948 දක්වා පැවති අතර, ඉංග්‍රීසි-බුරුම යුද්ධ, බ්‍රිතාන්‍ය ඉන්දියාවේ පළාතක් ලෙසින් බුරුමය තැනීම, ස්වාධීන ලෙසින් පරිපාලනය කෙරුණු යටත් විජිතයක් බිහිකිරීම හා අවසන නිදහස ලැබීම මේ කාලය තුලදී සිදුවිය.