බුද්ධිමත් නිර්මාණවාදය

බුද්ධිමත් නිර්මාණවාදය යනු දෙවියන්ගේ පැවැත්ම පිළිබඳව වන ව්‍යාජවිද්‍යාත්මක තර්කයකි. එහි යෝජකයන් එය ඉදිරිපත් කර ඇත්තේ "ජීවයේ සම්භවය ගැන සාක්ෂි පාදක කරගත් විද්‍යාත්මක න්‍යායක්" ලෙසයි.[1][2][3][4] තවද ඔවුන් ප්‍රකාශ කරන්නේ "විශ්වයේ සහ ජීවීන්ගේ ඇතැම් අංගයන් වඩාත් හොඳින් පැහැදිළි කළ හැක්කේ බුද්ධිමත් මූලයකින් මිස, ස්වභාවික වරණය වැනි කිසිදු ඉලක්කයක් නැති ක්‍රියාවලියකින් නොවන" බවයි.[5] බුද්ධිමත් නිර්මාණවාදය යනු මැවුම්වාදයෙහිම එක් ආකාරයක් වේ. එය සනාථ කිරීමට ආනුභවික සාක්ෂි නොමැති අතර, පරීක්ෂා කළ හැකි හෝ නොබිඳිය හැකි උපකල්පිත ද ලබා නොදෙන නිසා එය විද්‍යාව යැයි නොසැළකේ.[6][7] බුද්ධිමත් නිර්මාණවාදයෙහි ප්‍රධාන යෝජකයින් වන්නේ එක්සත් ජනපදයෙහි ඇති ක්‍රිස්තියානි බුද්ධිමණ්ඩලයක් වන ඩිස්කවරි ආයතනය යි.

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ Numbers 2006, p. 373; "[ID] captured headlines for its bold attempt to rewrite the basic rules of science and its claim to have found indisputable evidence of a God-like being. Proponents, however, insisted it was 'not a religious-based idea, but instead an evidence-based scientific theory about life's origins – one that challenges strictly materialistic views of evolution.' Although the intellectual roots of the design argument go back centuries, its contemporary incarnation dates from the 1980s"
  2. ^ Meyer, Stephen C. (December 1, 2005). "Not by chance". National Post. Don Mills, Ontario: CanWest MediaWorks Publications Inc. May 1, 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-02-28.
  3. ^ Boudry, Maarten; Blancke, Stefaan; Braeckman, Johan (December 2010). "Irreducible Incoherence and Intelligent Design: A Look into the Conceptual Toolbox of a Pseudoscience" (PDF). The Quarterly Review of Biology. 85 (4): 473–482. doi:10.1086/656904. hdl:1854/LU-952482. PMID 21243965. S2CID 27218269. Article available from Universiteit Gent
  4. ^ Young & Edis 2004 pp. 195-196, Section heading: But is it Pseudoscience?
  5. ^ "CSC – Frequently Asked Questions: Questions About Intelligent Design: What is the theory of intelligent design?". Center for Science and Culture. Seattle: Discovery Institute. සම්ප්‍රවේශය 2018-07-15.
  6. ^ Forrest, Barbara (May 2007). "Understanding the Intelligent Design Creationist Movement: Its True Nature and Goals" (PDF). Center for Inquiry. Washington, D.C.: Center for Inquiry. May 19, 2011 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-08-06.
  7. ^ "An intelligently designed response". Nature Methods (Editorial). 4 (12): 983. December 2007. doi:10.1038/nmeth1207-983. ISSN 1548-7091.