බුත්සරණ

කැනා ඉන්ඩිකා, ඉන්දියානු , අප්‍රිකානු ඇරෝරූට්, ආහාරයට ගතහැකි කැනා, දම් පැහැති ඊතල රූට්, සියෙරා ලියොන් ඇරෝරූට් ලෙස හැඳින්වේ. එය දකුණු ඇමරිකාව, මධ්‍යම ඇමරිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ මෙක්සිකෝව බොහෝ ප්‍රදේශ වලට ආවේණිකය.
බුත්සරණ
Canna indica
Canna indica.jpg
canna indica flowers with seed pods
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Plantae
(unranked): Angiosperms
(unranked): Monocots
(unranked): Commelinids
ගෝත්‍රය: Zingiberales
කුලය: Cannaceae
ගණය: 'Canna'
විශේෂය: C. indica
ද්වීපද නාමය
Canna indica
L.
පර්යාය නාම(ය)
"https://si.wikipedia.org/w/index.php?title=බුත්සරණ&oldid=349465" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි