බිර්ජු මහාරාජ්
භාරතීය නර්තන ශිල්පියා
මෙම ලිපිය මෑතදී මරණයට පත්වූ පුද්ගලයෙකු පිළිබඳවය. පුද්ගලයාගේ මරණය හා ඒ සම්බන්ධිත සිදුවීම් පිළිබඳ තොරතුරු වැනි සමහර දෑ තොරතුරු අණාවරණය වීමත් සමගම සීඝ්රයෙන් වෙනස් මුහුණුවර ගත හැක. |
පණ්ඩිත් බිර්ජු මහාරාජ් (ජන්මය බ්‍රිජ්මෝහ්න් නාථ් මිශ්‍රා; 4 පෙබරවාරි 1938 – 17 ජනවාරි 2022), නැතහොත් සරලව බිර්ජු මහාරාජ් යනුවෙන් හැඳින්වෙන්නේ භාරතීය නර්තන ශිල්පියකු, තනු නිර්මාපකයකු, ගායකයකු සහ භාරතයේ කථක් නර්තනයේ ලක්නව් "කාල්කා-බින්දාදින්" ඝරාණාවේ ප්‍රවීණයෙකි. මොහු මහාරාජ් කථක් නර්තන පවුලෙන් පැවතෙන අතර, ඔහුගේ මාමාවරුන් දෙදෙනකු වන ශම්භු මහාරාජ් සහ ලාඡු මහාරාජ් ද, ඔහුගේ පියා සහ ගුරුවරයා වූ අච්චාන් මහාරාජ් ද මෙම පවුලේ ප්‍රසිද්ධ චරිත වේ. ඔහු හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතය හදාරා ඇති අතර, ගායකයකු ද වේ.[1]
බිර්ජු මහාරාජ් | |
---|---|
පසුබිම් තොරතුරු | |
උපත් නාමය | බ්‍රිජ්මෝහන් නාථ් මිශ්‍රා |
උපත | 4 පෙබරවාරි 1938 හන්දියා, එක්සත් පළාත්, බ්‍රිතාන්‍ය ඉන්දියාව (වර්තමාන හන්දියා, උත්තර් ප්‍රදේශ්, ඉන්දියාව) |
විපත | 17 January 2022 දිල්ලි, ඉන්දියාව | (වයස 83)
ප්‍රභේද | භාරතීය ශාස්ත්‍රීය |
වෘත්තිය | |
සක්‍රීය වර්ෂ | 1951–2016 |
වෙබ් අඩවිය | වෙබ්අඩවිය |
ජාතිකත්වය | භාරතීය |
ඥාතීන් |
|
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ Kaui, Banotsarg-Boghaz (2002). Subodh Kapoor (ed.). The Indian encyclopaedia: biographical, historical, religious, administrative, ethnological, commercial and scientific. Volume 3. Genesis Publishing. p. 198. ISBN 81-7755-257-0.
- Massey, Reginald (1999). India's kathak dance, past present, future. Abhinav Publications. ISBN 81-7017-374-4.
බාහිර සබැඳි
සංස්කරණයබිර්ජු මහාරාජ් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Pandit Birju Maharaj සංරක්ෂණය කළ පිටපත 22 ජූලි 2019 at the Wayback Machine (Official Website)
- Kathak maestro Birju Maharaj on top Indian dancers at the Wayback Machine (archived 26 නොවැම්බර් 2009)
සැකිල්ල:Padma Vibhushan Awards සැකිල්ල:SangeetNatakAkademiFellowship සැකිල්ල:National Film Award Best Choreography