බිනර අමාවක එසේත් නැත්නම් බිනර අව අමාවක[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව බිනර මාසයේ තිස්වන (30) තිථියය හෙවත් අවසාන තිථියයි. එසේම බිනර මාසයේ අව පක්‍ෂයේ පහළොස්වන (15) තිථියය හෙවත් අවසාන තිථියයි. බිනර මාසය මෙම තිථියෙන් අවසන් වන අතර, ඊළඟ තිථියෙන් වප් මාසය ආරම්භ වෙයි.

අමතර අවධානයට

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-10-01.


ලිත
පෙර තිථිය
බිනර අව තුදුස්වක
බිනර අමාවක පසු තිථිය
වප් පුර පෑළවිය
"https://si.wikipedia.org/w/index.php?title=බිනර_අමාවක&oldid=711045" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි