බැද්දේගම(නවකතාව)

සුපිරි යක් තමා ඉතින්

බැද්දේගම යනු බ්‍රිතාන්‍ය ජාතික ලේනාර්ඩ් වුල්ෆ් විසින් හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ සේවය කරන කල්හි බැද්දේගම නම් ප්‍රදේශය වටා ගෙතුන කතාවලියකි. ඔහු විසින්මෙම කෘතිය රචනා කරනු ලැබූයේ එකල්හි ආණ්ඩුකාරවරයෙක් ලෙස සේවය කරීමේදී ලද අත්දැකීම් මගින් 1913 වර්ෂයේදී Village in the Jungle නම් ඉංග්‍රීසි කෘතියක් ලෙසිනි. මෙහි ඇති විශිෂ්ටත්වය හේතුවෙන් ඒ.පී.ගුණරත්නයන් විසින් සිංහලයට අනුවාදනය කිරීම සහ ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා විසින් මෙම කෘතිය සිනමාපටයකටද හරවනු ලැබුවා. 1880 වර්ෂයේ නොවැම්බර් මස 25 වන දින ලන්ඩන් එකෙන් සිට නුවර දරුවන් දස දෙනෙකුගෙන් යුතු පවුලක තුන්වෙනි යාව ලේනාර්ඩ් සිඩ්නි වුල්ෆ් දරුවා උපත ලැබීය. ලන්ඩන් හි ශාන්ත පාවුළු විද්‍යාලය යන විද්‍යාලවලින් මූලික අධ්‍යාපනය ලද ඔහු 1902 වර්ෂයේ දී උපාධිය හිමිකර ගත්තේය. 1904 ඔක්තෝම්බර් මස ලංකාවට පැමිණි වුල්ෆ් මහතා මුලින්ම යාපනය ප්‍රදේශයේ සිවිල් නිලධාරියෙකු ලෙස සිය රාජකාරිය ආරම්භ කළේය. අනතුරුව නුවර ප්‍රදේශයේ ද රාජකාරි කළ එතුමා 1908 දී ආණ්ඩුවේ සහකාර ඒ ද ඒජන්තවරයා ලෙස දකුණු පළාතේ රාජකාරි භාර ගත්තේය. බුල්ස් මහතාගේ පාලන දිස්ත්‍රික්කය වූයේ හම්බන්තොටයි. තම සේවා කාලය තුළ දී ලත් අත්දැකීම් රැසක් පොදි මැදගෙන 1911 දී එතුමා නැවත එංගලන්තයට ගියේය. එක්දහස් නවසිය දොළහේදී ඇඩ්ලින් වර්ජිනියා ස්ටෙෆන් මෙනවිය සමග විවාහ විය. වුල්ෆ් මහතා ලංකාවේ දී තමා ලත් අත්දැකීම් පාදක කරගෙන 1913 දී අපූරු නවකතාවක් ලිව්වේය. "village in the jungle" නම් කෘතියයි.

              =====

1960 දී නැවත ශ්‍රී ලංකාවට පැමිණි වුල්ෆ් මහතා මෙරට වැසියන් විසින් උණුසුම් ලෙස පිළි ගනු ලැබීමත් ඔවුන්ට එතරම් කාලයක් තමා ගැන මතක තිබීමත් පිළිබඳව පුදුමයට පත්වන බව පවසා ඇත. ඔහු 1969 අගෝස්තු මස දාහතර වැනි දින එංගලන්තය rodmell එහි දී මෙලොවින් සමුගත්තේය.

ලෙනාඩ් වුල්ෆ් මහතා ට ්තොට ප්‍රදේශයේ ජීවත් වෙමින් එහි විසූ ගැමියාගේ සිතුම් පැතුම් හා චර්යා රටාවම මනාව අධ්‍යයනය කර ඇත දුප්පත් අහිංසක අසරණ ගැමියාගේ දුක්ඛිත භාවය හා කූඨ උපක්‍රම වලට හසු වී ක්‍රමයෙන් විනාශ වන ඔහුගේ ජීවිතය සිලිදු හා ඔහුගේ පවුල තුළින් ප්‍රතිනිර්මාණය කරන්නට ගත් උත්සාහයක් ලෙස village in the jungle කෘතිය හැඳින්විය හැකිය. වරෙක සුන්දරව දිස් වන මහ වනයෙන් නිරන්තරයෙන් ම බියකරු බව මරාගෙන අමුතුම තැනක් ලෙස එම නව කතාවෙන් හෙළිදරව් කෙරේ.

මෙම නවකතාව බැද්දේගම නමින් සිංහලට අනුවර්තනය කළේ ප්‍රවීණ ගත් කතුවරයෙකු වූ ඒ පී ගුණරත්න මහතා ය මුල් කෘතිය රඳවා ගන්නට සමත් වීම නිසා අපට බැද්දේගම බෙහෙවින් සමීප ලෙස රස විදින්නට හැකියාව ලැබී තිබේ.

 ප සිය සොහොයුරිය වන කර්නිලාහාමි ahami ද හිමි හමුද පුංචි මිනිසා යන දියණියන් ද සමග බැද්දේගම නැමැති ගමෙහි වෙසෙන දඩයක්කරුවෙකු දිනයක් වන හින්නිහාමි ගම්මුන්ගෙන් මිත්‍යා විශ්වාසයක් හේතුවෙන් මරණයට ගොදුරු වන අතර පුංචිමැණිකා ගමේ ආරච්චිගේ මස්සිනා වන babun සමග විවාහ වේ විවාහයට ආරච්චිගේ පවුලේ අය විරුද්ධ වෙති ගමට එන ප්‍රනාන්දු නැමැති විකාශය ගැනීමට උත්සාහ කරයි සමග එක්ව babun බොරු නඩුවක පටලවා සිරගෙයට යැවීමට කටයුතු කරයි. මේ සියල්ලෙන් කම්පනයට පත්වන සිලිදු ආරච්චිගේ සහ ප්‍රනාන්දු මුදලාලිට වෙඩි තබා ඝාතනය කර මුලාදෑනීන් ට භාරවෙයි එහිදී ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වේ.



R.W.R CHANUKA JANARANJANA ATHIPOLA

Grade 10 ISIPATHANA COLLEGE - COLOMBO 05.

"https://si.wikipedia.org/w/index.php?title=බැද්දේගම(නවකතාව)&oldid=580813" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි