බාල්දිය
“පනිට්ටුව” ලෙසින්ද හැඳින්වෙන “බාල්දිය” යනු, දිය පිටතට නොයන අන්දමින් මුද්‍රාතැබුනු, විවෘත ඉහල අගකින් හා පැතැලි පතුලකින් යුතු හා කොක්ක ලෙසින් හැඳින්වෙන අර්ධ-වෘත්තාකාර ධාරක මිටකට සාමාන්‍යයෙන් සම්බන්ධිත සිරස් සිලින්ඩරයක් හෝ ලුප්ත කේතුවකි.
-
බාල්දි දෙකක් රැගෙන යන මිනිසෙක්
-
ලී බාල්දියක්
-
ජර්මානු කලාකරු හෙන්රිච් සිල්ගේ බාල්දියක් රැගෙන යන තරුණ ලඳක්.
-
මිරිකුම සහිත තෙත මාත්තු බාල්දියක්.
-
ඉස්කෝප්ප දෙකක් සහිත ප්ලාස්ටික් බාල්දි මුහුදු වෙරලෙහි
bucket , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
බාල්දිය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.