බ්‍රික්ස් මුදල් ඒකකය

බ්‍රික්ස් රටවල් හෙවත් බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය හා දකුණු අප්‍රිකාව එකතු වී නව මුදල් ඒකකයක් හදුන්වා දීමට තීරණය කර ඇත[තහවුරු කර නොමැත]. එම මුදල් ඒකකයේ නිල නාමය තවමත් එලි දක්වා නොමැත. ඇමරිකානු ඩොලරයට අභියෝගයක් කිරීම සහ ජාත්‍යන්තර වෙළදාමේදී ඇමරිකානු ඩොලරය අත්හැරීම [තහවුරු කර නොමැත]සදහා මෙම නව මුදල් ඒකකය නිර්මාණය වේ[තහවුරු කර නොමැත].

"https://si.wikipedia.org/w/index.php?title=බ්‍රික්ස්_මුදල්_ඒකකය&oldid=547126" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි