බ්ලූමැන්ඩල්
බස්නාහිර පළාතේ උපනගර
බ්ලූමැන්ඩල් (කොළඹ 13) යනු ශ්රී ලංකාවේ බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්රික්කය තුල පිහිටි උප නගරයකි.
බ්ලූමැන්ඩල් Bloemendhal | |
---|---|
උප නගරය | |
රට | ශ්රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්රික්කය | කොළඹ දිස්ත්රික්කය |
වේලා කලාප | ශ්රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
Postal Code | 009 |
ලන්දේසී භාෂාවට අනූව, බ්ලූමැන්ඩල් (Bloemendhal) යන චචනයෙහි අරුත වන්නේ මල් මිටියාවත යන්නයි.[1]