බර්මිංහැම් පුස්තකාලය

බර්මිංහැම් පුස්තකාලය යනු, එංගලන්තයේ, බර්මිංහැම්හී, නගර මධ්‍යයෙහි පිහිටි මහජන පුස්තකාලයකි. නගර මධ්‍යයට බටහිර දෙසට වන්නට, බර්මිංහැම් සමාගාරය (මෙයට එය සම්බන්ධිත වන අතර, එය හා සමග සමහරක් පහසුකම් හවුලේ දරයි) සහ බැස්කර්විල් හවුස් අබියස, සෙන්ටිනරි චතුරස්‍රයෙහි එය පිහිටයි. 2013 සැප්තැම්බර් 3 දිනදී එය විවෘත කිරීමත් හා සමගම, බර්මිංහැම් මධ්‍යම පුස්තකාලය වෙනුවට එය භාවිතයට ගැනීම ඇරඹුනි. පුස්තකාලය සඳහා ඇස්තමේන්තුගත වියදම £188.8 මිලියන[3] වෙතැයි සිතන අතර බර්මිංහැම් නගර සභාව විසින් එය සැලකෙන්නේ, බර්මිංහැම් යළි-සංවර්ධනය කෙරුම යටතේ එය ධ්වජධාරී ව්‍යාපෘතියක් ලෙසිනි.

බර්මිංහැම් පුස්තකාලය
2012 මාර්තු මාසයේදී පුස්තකාලය ඉදිවෙමින් පැවති අයුරු
සාමාන්‍ය තොරතුරු
තත්ත්වයසම්පූර්ණ
ප්‍රභේදයපුස්තකාලය
ගෘහනිර්මාණ ශෛලිය
පිහිටීමසෙන්ටිනරි චතුරස්‍රය
ලිපිනයබ්‍රෝඩ් වීදිය
නගරයබර්මිංහැම්
රටඑක්සත් රාජධානිය
ඛණ්ඩාංක52°28′47″N 1°54′30″W / 52.47972°N 1.90833°W / 52.47972; -1.90833ඛණ්ඩාංක: 52°28′47″N 1°54′30″W / 52.47972°N 1.90833°W / 52.47972; -1.90833
උන්නතාංශය144මී AOD
ඉදිකිරීම් ආරම්භ වූයේ7 ජනවාරි 2010
සමාප්තියඅප්‍රේල් 2013
විවෘතවූයේ3 සැප්තැම්බර් 2013 (2013-09-03)
පිරිවැය£188.8 මිලියන[1]
අනුග්‍රාහකයාබර්මිංහැම් නගර සභාව
උස
උස60 මීටර (200 අඩි)[2]
ඉහළ මහල9 (ෂේක්ස්පියර් අනුස්මරණ කුටිය)
තාක්ෂණික තොරතුරු
මහල් සංඛ්‍යාව10 (පොඉ) 1 (පොය)
මහල් වර්ගඵලය20,798මී2 (සහ 6,804මී2 REP හා සමගින් හවුලේ)
සැලසුම සහ ඉදිකිරීම
ගෘහනිර්මාණ ශිල්පියාෆ්‍රාන්සින හූබන්
ගෘහනිර්මාණ ආයතනයමෙකානූ ආකිටෙක්ටන්
ව්‍යූහාත්මක ඉංජිනේරුබූරෝ හැප්පෝල්ඩ්
ප්‍රධාන කොන්ත්‍රාත්කරු
වෙබ්අඩවිය
libraryofbirmingham.com

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ "ලයිබ්‍රරි ඔෆ් බර්මිංහැම්:ඔෆීෂියල් ඕපනිං ඔෆ් £189m බිල්ඩිං", බීබීසී නිවුස්, සම්ප්‍රවේශය 03 සැප්තැම්බර් 2013 {{citation}}: Check date values in: |accessdate= (help)
  2. ^ "ටොපිං අවුට් සෙරමනි ටේක්ස් ප්ලේස් ඇට් ලයිබ්‍රරි ඔෆ් බර්මිංහැම්", Birmingham Post, සම්ප්‍රවේශය 15 සැප්තැම්බර් 2011
  3. ^ "ලයිබ්‍රරරි ඔෆ් බර්මිංහැම්: ඔෆීෂියල් ඕපනිං ඔෆ් £189m බිල්ඩිං", බීබීසී නිවුස්, සම්ප්‍රවේශය 03 සැප්තැම්බර් 2013 {{citation}}: Check date values in: |accessdate= (help)
"https://si.wikipedia.org/w/index.php?title=බර්මිංහැම්_පුස්තකාලය&oldid=276602" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි