බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාල (ඉංග්‍රීසි: B.D Rampala) යනු ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රතම ශ්‍රී ලාංකික සිංහල ජාතික යාන්ත්‍රික ඉංජිනේරු හා සාමාන්‍ය අධිකාරි වරයා වෙයි.

බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාල
උපත14 නොවැම්බර් 1910
පන්නිපිටිය ලංකාව
මියගිය දිනය20 ජූනි 1994
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ආනන්ද විද්‍යාලය කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රතම ශ්‍රී ලාංකික සිංහල ජාතික යාන්ත්‍රික ඉංජිනේරු හා සාමාන්‍ය අධිකාරි
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

බමුණුසිංහආරච්චිගේ දොන් (බි. ඩි) රම්පාල කොළඹ නාලන්දා විද්‍යාලයයේ හා කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=බී._ඩී._රම්පාල&oldid=444115" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි