බටහිර ඉවුර
මෙම ලිපිය අල්ලාගත් භූමි ප්‍රදේශය පිළිබඳ වේ. 1948 සිට 1967 දක්වා ජෝර්දානියානු පරිපාලන ප්‍රදේශය සඳහා, බටහිර ඉවුරෙහි ජෝර්දානියානු අධිවාසය බලන්න. ප්‍රදේශයෙහි යුදෙව් ජනාවාස කොටස් සඳහා නිල ඊශ්‍රායෙල පදය සඳහා, ජුදෙයා සහ සමාරියා ප්‍රදේශය බලන්න.
වෙනත් භාවිතා සඳහා, බටහිර ඉවුර (බහුරුත්හරණය) බලන්න.
ජෝර්දාන් ගංගාවේ බටහිර ඉවුරු ප්‍රදේශය වසා පැතිර ඇති පලස්තීන රටේ ප්‍රධාන බිම් කඩයි. එම රටටම අයත් ගාසා නමැති බිම් තීරුවෙන් මෙම කොටස වෙන්ව පවතින අතර, ඒ අතර මැද ඊශ්‍රායලය පවතී. බටහිර මළ මුහුදේ වෙරළ තීරයේ සැලකිය යුතු කොටසක්ද බටහිර ඉවුරේ පිහිටා ඇත. විවිධ අර්බූදවලට දිගු කලක් පුරා සිට ලක්ව ඇති ප්‍රදේශයකි.
බටහිර ඉවුර | |
---|---|
![]() බටහිර ඉවුර (අරාබි: الضفة الغربية අඩ්-ඩිෆ්ෆා අල්-ගර්බීයා, හීබෲ: הַגָּדָה הַמַּעֲרָבִית, ප්‍රතිලේඛනය. හගාඩා හමාරවිත්.[1] | |
වත්මන් පරිපාලනය | ![]() ( A ප්‍රදේශය සහ B ප්‍රදේශය) ![]() (B ප්‍රදේශය සහ C ප්‍රදේශය) |
සරිය | |
• මුළු | 5,655 කිමී2 (2,183 සතරැස් සැත) |
ජනගහණය | |
• මුළු | 2,862,485[2] |
ජනනාමය(න්) | බටහිර ඉවුරු වාසියා, පලස්තීනියානුවෝ, ඊශ්‍රායෙල පදිංචිකරුවෝ |
මූලාශ්‍රසංස්කරණය
- ↑ කරයානි, මයිකල් (2014). කන්ෆ්ලික්ට්ස් ඉන් අ කන්ෆ්ලික්ට්. පිටුව. xi.
- ↑ "كتاب فلسطين الاحصائي السنوي" (PDF). පලස්තීන මධ්‍යම සංඛ්‍යාන කාර්යාංශය. පලස්තීන රාජ්‍යය. Retrieved 31 ජනවාරි 2016.
{{cite web}}
: CS1 maint: url-status (link)