බක් පසළොස්වක පෝය
(බක් පුර පසළොස්වක පෝය වෙතින් යළි-යොමු කරන ලදි)
බක් මස පසළොස්වක පෝය ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයෙහි වැදගත්ම පොහොදිනයකි. බුදුන් වහන්සේ දෙවන වරට ලක්දිවට වැඩම කරන ලද්දේ මෙවන් දිනකය.
ආශ්රිත ලිපි
සංස්කරණය
පූර්වප්‍රාප්තිකයා මැදින් පසළොස්වක පෝය |
බක් පසළොස්වක පෝය | අනුප්‍රාප්තික වෙසක් පසළොස්වක පෝය |