බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2002

ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය

බංග්ලාදේශය, ශ්‍රී ලංකාවේ සිය පළමු ටෙස්ට් සංචාරය සදහා 2002 ජූලි - අගෝස්තු මාසවලදී සහභාගී වූ අතර එම සංචාරයට ටෙස්ට් තරග 2ක් සහ එක්දින තරග 3ක් ක්‍රීඩා කළේය. ශ්‍රී ලංකාව ටෙස්ට් සහ එක්දින තරගමාලා දෙකේදීම පූර්ණ තරගමාලා ජයක් (වයිට් වොෂ්) ලබා තරග පහම ජය ගත්තේය. ශ්‍රී ලංකාව සනත් ජයසූරිය විසින් මෙහෙයවන ලද අතර බංගලාදේශය හි නායකත්වය දරනු ලැබුවේ කලීඩ් මෂුඩ් විසිනි.

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රි ලංකා තරග සංචාරය 2002
ශ්‍රී ලංකාව
බංගලාදේශය
දින වකවානුව 2002 ජූලි 21 – 2002 අගෝස්තු 7
නායකයන් සනත් ජයසූරිය කලීඩ් මෂුඩ්
ටෙස්ට් තරගමාලාව
ප්‍රතිඵලය තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු සනත් ජයසූරිය (230) අල් සහරියාර් (98)
වැඩිම කඩුළු මුත්තයියා මුරලිදරන් (10) මංජුරල් ඉස්ලාම් (5)
තල්හා ජුබෙයාර් (5)
එක් දින ජාත්‍යන්තර තරගමාලාව
ප්‍රතිඵලය තරග 3 කින් යුතු තරග මාලාව 3–0 ලෙසින්
ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය
වැඩිම ලකුණු මාවන් අතපත්තු (134) කාලීඩ් මෂුඩ් (106)
වැඩිම කඩුළු මුත්තයියා මුරලිදරන් (6) කාලීඩ් මහමුද් (5)
තරගමාලාවේ ක්‍රීඩකයා බංගලාදේශය කාලීඩ් මෂුඩ්

පුහුණු තරග

සංස්කරණය

බංගලාදේශය ශ්‍රී ලංකා ඒ තුන්දින තරගය

සංස්කරණය
2002 ජූලි 12-14
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ඒ
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය, මොරටුව

විනිසුරුවන්:   ආර්. මාර්ටිනෙස් සහ   ඩී. එන්. පතිරණ
  • කාසියේ වාසිය දිනාගත් බංගලාදේශ කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

බංගලාදේශය ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල ඇකඩමි XI තුන්දින තරගය

සංස්කරණය
2002 ජූලි 16-18
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල ඇකඩමි XI
195 (ඕවර් 68.5)
එනාමුල් හක් 40 (79)
චමිල ගමගේ 4/16 (ඕවර් 12)
342 (ඕවර 99.1)
චින්තක ජයසිංහ 101 (179)
අලම්ගීර් කබීර් 3/84 (ඕවර් 17.3)
තල්හා ජුබෙයාර් 3/85 (ඕවර් 21)
තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
නොන්ඩිස්ක්‍රිප්ට් ක්‍රිකට් ක්ලබ් ක්‍රීඩාංගණය, කොළඹ

විනිසුරුවන්:   ඒ. ජී. දිසානායක සහ   බී. බී. ජේ. නන්දකුමාර්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩල ඇකඩමි XI කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

ටෙස්ට් තරගමාලාව

සංස්කරණය

1 වන ටෙස්ට් තරගය

සංස්කරණය
2002 ජූලි 21-23
ලකුණු පුවරුව
541/9d (ඕවර 111)
අරවින්ද ද සිල්වා 206 (234)
එනාමුල් හක් 4/144 (ඕවර 38)
ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 196ක ජයක් හිමිවිය
පයිකියාසෝති සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා:   මුත්තයියා මුරලිදරන්
විනිසුරුවන්:   බිලී ඩොක්ට්‍රෝව් සහ   ඩේවිඩ් ෂෙපර්ඩ්
  • කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රැකීමට තීරණය කළේය.

2 වැනි ටෙස්ට් තරගය

සංස්කරණය
2002 ජූලි 28-31
ලකුණු පුවරුව
164 (ඕවර 62 )
තපාෂ් බයිස්යා 52* (103)
සනත් ජයසූරිය 3/17 (ඕවර 7)
ශ්‍රී ලංකාවට ලකුණු 288ක ජයක් හිමිවිය
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා:   මයිකල් වැන්ඩෝට්
විනිසුරුවන්:   ස්ටීව් බක්නෝර් සහ   ඩේවිඩ් ෂෙපර්ඩ්
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • තරග 2කින් සමන්විත තරගමාලාව 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය

එදිජා තරඟමාලාව

සංස්කරණය

1 වන එදිජා තරගය

සංස්කරණය
2002 අගෝස්තු 4
ලකුණු පුවරුව
බංග්ලාදේශය  
226/8 (ඕවර 50)
  ශ්‍රී ලංකාව
228/5 (ඕවර 44.4)
ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක් (පන්දු 32ක් ඉතිරිව තිබියදී)
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා:   මාවන් අතපත්තු
විනිසුරුවන්:   ස්ටීව් බක්නෝර් සහ   අසෝක ද සිල්වා
  • කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

2 වන එදිජා තරගය

සංස්කරණය
2002 අගෝස්තු 5
ලකුණු පුවරුව
බංග්ලාදේශය  
76 (ඕවර් 30.1)
  ශ්‍රී ලංකාව
77/2 (ඕවර 15.4)
ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් (පන්දු 206ක් ඉතිරිව තිබියදී)
සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ
තරගයේ වීරයා:   දිල්හාර ප්‍රනාන්දු
විනිසුරුවන්:   ස්ටීව් බක්නෝර් සහ   ටිරෝන් විජේවර්ධන
  • කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
  • බංගලාදේශය ලබාගත් ලකුණු 76 ඔවුන් එක්දින ක්‍රිකට් පිටියේ ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව විය.

3 වැනි එදිජා තරගය

සංස්කරණය
2002 අගෝස්තු 7
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව  
258/6 (ඕවර 50)
  බංග්ලාදේශය
200 (ඕවර 47.2)
ශ්‍රී ලංකාවට ලකුණු 58ක ජයක්
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ
තරගයේ වීරයා:   රසල් ආර්නෝල්ඩ්
විනිසුරුවන්:   ස්ටීව් බක්නෝර් සහ   පීටර් මැනුවෙල්
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
  • තරග 3කින් සමන්විත තරගමාලාව 3-0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තේය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවැදි සියළු ජාත්‍යන්තර තරග