පෝලන්ත–ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය

පෙරදී පෝලන්ත රාජධානිය සහ ලිතුවේනියානු මහා ආදිපාද වසම ලෙසින්ද හැඳින්වුනු,[lower-alpha 1] සහ, 1791 වසරෙන් පසුව, පෝලන්ත පොදු රාජ්‍ය මණ්ඩලය ලෙසින් හැඳින්වුනු,[lower-alpha 2] පෝලන්ත–ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය,[lower-alpha 3] යනු පෝලන්තයෙහි සහ ලිතුවේනියාවෙහි රටක් සහ ඒ්කාබද්ධ රාජ්‍යයක් වූ අතර [2] පෝලන්තයෙහි රජ සහ ලිතුවේනියාවෙහි මහා ආදිපාදවරයා යන තනතුරු දෙකම හෙබවූ පොදු රජෙකු විසින් පාලනය කෙරුණු සත්‍ය සංගමයකි. 16වන සිට 17වන සියවස දක්වා යුරෝපයෙහි එය වඩාත් විශාල [3][4] සහ වඩාත් ජනාකීර්ණ රටවල් අතුරින් එකක් විය.

පෝලන්ත–ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය

1569–1795[1]
පෝලන්ත–ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය හී කොඩිය
රාජකීය පතාක ධජය වාසා රාජ වංශය විසින් (ප. 1605) භාවිතා කර ඇත
{{{coat_alt}}}
රාජකීය වංශ විහ්නය
ඓතිහාසික යුගයමුල් නූතන යුගය
1 ජූලි 1569
5 අගෝස්තු 1772
3 මැයි 1791
23 ජනවාරි 1793[1]
24 ඔක්තොම්බර් 1795[1]
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
පෝලන්ත රාජධානියෙහි කිරීටය
ලිතුවේනියා මහා ආදිපාද වසම
ඕස්ට්‍රියානු හැබ්ස්බර්ග් රාජාණ්ඩුව
රුසියානු අධිරාජ්‍යය
ප්‍රශියා රාජධානිය

සටහන් සංස්කරණය

  1. 1.0 1.1 පෝලන්තයෙහි බෙදුම් එන්සයික්ලෝෆීඩියා බ්‍රිටැනිකා හී
  2. සිග්නෙෆ් පුසක්: පැන්ස්ටො ඉ ස්පෝටෙන්ස්ටො 2012/1, ක්‍රැකෝෆ්, 2012, පි. 17.
  3. නෝමන් ඩේවිස්, යුරප්: අ හිස්ට්‍රි, පිම්ලිකෝ 1997, පි. 554: "Poland–Lithuania was another country which experienced its 'Golden Age' during the sixteenth and early seventeenth centuries. The realm of the last Jagiellons was absolutely the largest state in Europe"
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Wandycz2001-66 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි