පෝලන්ත–ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය
පෙරදී පෝලන්ත රාජධානිය සහ ලිතුවේනියානු මහා ආදිපාද වසම ලෙසින්ද හැඳින්වුනු,[a] සහ, 1791 වසරෙන් පසුව, පෝලන්ත පොදු රාජ්‍ය මණ්ඩලය ලෙසින් හැඳින්වුනු,[b] පෝලන්ත–ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය,[c] යනු පෝලන්තයෙහි සහ ලිතුවේනියාවෙහි රටක් සහ ඒ්කාබද්ධ රාජ්‍යයක් වූ අතර [2] පෝලන්තයෙහි රජ සහ ලිතුවේනියාවෙහි මහා ආදිපාදවරයා යන තනතුරු දෙකම හෙබවූ පොදු රජෙකු විසින් පාලනය කෙරුණු සත්‍ය සංගමයකි. 16වන සිට 17වන සියවස දක්වා යුරෝපයෙහි එය වඩාත් විශාල [3][4] සහ වඩාත් ජනාකීර්ණ රටවල් අතුරින් එකක් විය.
පෝලන්ත–ලිතුවේනියානු පොදු රාජ්‍ය මණ්ඩලය | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1569–1795[1] | |||||||||||||||
ඓතිහාසික යුගය | මුල් නූතන යුගය | ||||||||||||||
1 ජූලි 1569 | |||||||||||||||
5 අගෝස්තු 1772 | |||||||||||||||
3 මැයි 1791 | |||||||||||||||
23 ජනවාරි 1793[1] | |||||||||||||||
24 ඔක්තොම්බර් 1795[1] | |||||||||||||||
|
සටහන්
සංස්කරණය- ^
- පෝලන්ත: Królestwo Polskie i Wielkie Księstwo Litewskie;
- ලතින්: Regnum Poloniae Magnusque Ducatus Lithuaniae;
- ලිතුවේනියානු: Lenkijos Karalystė ir Lietuvos Didžioji Kunigaikštystė;
- ජර්මානු: Königreich Polen und des Großfürstentums Litauen
- යුක්රේනියානු: Королівство Польське і Велике князівство Литовське;
- බෙලරුසියානු: Польскае Каралеўства і Вялікае Княства Літоўскае
- ^
- පෝලන්ත: Rzeczpospolita Polska
- ලතින්: Res Publica Polonica
- ජර්මානු: Polnischen Republik;
- යුක්රේනියානු: Польська Республіка;
- බෙලරුසියානු: Рэспу́бліка По́льшча
- ^
- පෝලන්ත: Rzeczpospolita Obojga Narodów;
- ලතින්: Res Publica Utriusque Nationis;
- ලිතුවේනියානු: Abiejų Tautų Respublika, Žečpospolita;
- ජර්මානු: Republik beider Nationen, Republik beider Völker, Republik Polen-Litauen;
- යුක්රේනියානු: Річ Посполита;
- බෙලරුසියානු: Рэч Паспалітая;
- රුතීනියානු: Рѣчъ Посполита
- ^ a b පෝලන්තයෙහි බෙදුම් එන්සයික්ලෝෆීඩියා බ්‍රිටැනිකා හී
- ^ සිග්නෙෆ් පුසක්: පැන්ස්ටො ඉ ස්පෝටෙන්ස්ටො 2012/1, ක්‍රැකෝෆ්, 2012, පි. 17.
- ^ නෝමන් ඩේවිස්, යුරප්: අ හිස්ට්‍රි, පිම්ලිකෝ 1997, පි. 554: "Poland–Lithuania was another country which experienced its 'Golden Age' during the sixteenth and early seventeenth centuries. The realm of the last Jagiellons was absolutely the largest state in Europe"
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Wandycz2001-66
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි