පොසොන් අමාවක
(පොසොන් අව අමාවක වෙතින් යළි-යොමු කරන ලදි)
පොසොන් අව අමාවක[1], යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව පොසොන් මාසයේ තිස්වන (30) තිථියය හෙවත් අවසාන තිථියයි. එසේම පොසොන් මාසයේ අව පක්ෂයේ පහළොස්වන (15) තිථියය හෙවත් අවසාන තිථියයි. පොසොන් මාසය මෙම තිථියෙන් අවසන් වන අතර, ඊළඟ තිථියෙන් ඇසළ මාසය ආරම්භ වෙයි.
අමතර අවධානයට
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-07-04.
ලිත | ||
---|---|---|
පෙර තිථිය පොසොන් අව තුදුස්වක |
පොසොන් අමාවක | පසු තිථිය ඇසළ පුර පෑළවිය |