නිව්යෝර්ක් නගරයෙහි පේරුව

(පේරුව (නිව්යෝර්ක් නගරය) වෙතින් යළි-යොමු කරන ලදි)

පේරුව නමින් හැඳින්වෙන ප්‍රාන්ත-මට්ටමෙහි ප්‍රභින්න පරිපාලන කොට්ඨාශ පහක් වෙතින් නිව්යෝර්ක් නගරය සමන්විත වෙයි: මෑන්හැට්න්, ද බ්‍රොන්ක්ස්, ක්වීන්ස්, බෲක්ලීන්, සහ ස්ටෑට්න් අයිලන්ඩ්.