පෙරූ ජනරජයෙහි කොංග්‍රස් මණ්ඩලය

පෙරූ ජනරජයෙහි කොංග්‍රස් මණ්ඩලය (ස්පාඤ්ඤ: කොන්ග්‍රෙසෝ ඩෙ ලා රෙපූබ්ලිකා) යනු, පෙරූ රාජ්‍යයෙහි ව්‍යවස්ථාදායක බලාධිකාරිය දරණ ඒක-මණ්ඩලීය ව්‍යුහයකි.

ජනරජයෙහි කොංග්‍රස් මණ්ඩලය
කොන්ග්‍රෙසෝ ඩෙ ලා රෙපූබ්ලිකා
කාල සීමාව 2016–2021
Coat of arms or logo
වර්ගය
වර්ගය
ඒක-මණ්ඩල
සංස්ථාපනයසැප්තැම්බර් 20, 1822
(පළමුවන ආණ්ඩුක්‍රම සම්පාදක කොංග්‍රසය)
ජූලි 26, 1995
(1995 පෙරූවියානු මහා මැතිවරණය)
ව්‍යුහය
ආසන130
SalaryS/187,200 වාර්ෂිකව
මැතිවරණ
සමානුපාතික නියෝජනය
5% ක[1] පර්යන්තයක් සමගින්
අවසන් මැතිවරණය
අප්‍රේල් 10, 2016
Next election
ජනවාරි 26, 2020
රැස්වන ස්ථානය
Vista panorámica del Hemiciclo de sesiones del Congreso del Peru.jpg
පැලෑසියෝ ලෙගිස්ලතීවෝ
ප්ලාසා බොලීවාර්, ලීමා
පෙරූ ජනරජය
Website
congreso.gob.pe

2016 මැතිවරණයෙන් පසුව දිවුරුම් දුන්, පෙරූ රාජ්‍යයෙහි වර්තමාන කොංග්‍රස් මණ්ඩලය, 2019 සැප්තැම්බර් 30 දිනදී ජනාධිපති මාර්ටීන් විස්කර්රා විසින් විසුරුවා හැරීම නිසා,[2] 2019 පෙරූවියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය පූරණය විය. විස්කර්රා විසින් නියෝගයක් නිකුත් කළේ නව මැතිවරණය පවත්වන දිනය 2020 ජනවාරි 26 දින ලෙසින් අනුමාන ලෙසින් ප්‍රකාශ කරමිනි.

ආශ්‍රිත සංස්කරණය