මාර්ටීන් විස්කර්රා

මාර්ටීන් ඇල්බෙර්ටෝ විස්කර්රා කොර්නේහෝ ඕඑස්පී (ස්පාඤ්ඤ උච්චාරණය: [maɾˈtin alˈβeɾto βisˈkara koɾˈnexo]  ( සවන් දෙන්න);[lower-alpha 1] උපත 22 මාර්තු 1963) යනු, පෙරූවියානු ඉංජිනේරුවරයෙක් සහ දේශපාලනඥයෙක් වන අතර වර්තමානයෙහි පෙරූ රාජ්‍යයෙහි ජනාධිපතිවරයා වෙයි.

මාර්ටීන් විස්කර්රා
67වන පෙරූ රාජ්‍යයෙහි ජනාධිපතිවරයා
තනතුර දරමින්
23 මාර්තු 2018
අග්‍රාමාත්‍යවරයාමෙසෙඩෙස් අරාඔස්
සෙසර් විල්ලානුඑවා
සැල්වදෝර් ඩෙල් සොලාර්
විසෙන්ටෙ සෙබාලොස්
උප ජනාධිපතිවරයාමෙසෙඩෙස් අරාඔස්
පූර්වප්‍රාප්තිකයාපේඩ්රෝ පබ්ලෝ කුසීන්ස්කි


සටහන් සංස්කරණය

  1. අර්ධද්වීපික ස්පාඤ්ඤ භාෂාවෙන්, විස්කර්රා උච්චාරණය කෙරෙනුයේ [βiθˈkařa] ලෙසිනි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මාර්ටීන්_විස්කර්රා&oldid=442027" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි