පෘථිවිරාජ් සුකුමාරන්

ඉන්දියානු නළුවා, අධ්‍යක්ෂක සහ නිෂ්පාදක

පෘථිවිරාජ් සුකුමාරන් (උපත 1982 ඔක්තෝබර් 16) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු චිත්‍රපට නළුවකු, අධ්‍යක්ෂකවරයකු, නිෂ්පාදකවරයකු, පිළිවැයුම් ගායකයකු සහ බෙදාහරින්නකු වන අතර, ඔහු වඩාත්ම ප්‍රචලිතව ඇත්තේ මලයාලම් සිනමාවේ ඔහුගේ දායකත්වය නිසායි.[2] මීට අමතරව ඔහු දෙමළ, හින්දී සහ තෙලිඟු භාෂා චිත්‍රපටවල ද රංගනයෙන් දායක වී ඇත.

පෘථ්විරාජ් සුකුමාරන්
උපත16 ඔක්තෝබර් 1982 (1982-10-16) (වයස 41)[1]
උගත් ශාස්ත්‍රාලයතස්මේනියා විශ්වවිද්‍යාලය, ඕස්ට්‍රේලියාව
රැකියාව
  • නළුවා
  • අධ්‍යක්ෂක
  • නිෂ්පාදක
  • පිළිවැයුම් ගායක
සක්‍රීය වසර2002–වර්තමානය
කලත්‍රයා(යන්)සුප්‍රියා මේනන් (වි. 2011)
දරුවන්1
දෙමව්පියන්(s)සුකුමාරන් (පියා)
මල්ලිකා සුකුමාරන් (මව)
ඥාතීන්ඉන්ද්‍රජිත් සුකුමාරන් (සොහොයුරා)
පූර්ණිමා ඉන්ද්‍රජිත් (නෑනා)
ප්‍රාර්ථනා ඉන්ද්‍රජිත් (ලේලිය)

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "Prithviraj on a Roll (Turns 27)". The Hindu. Chennai, India. 15 October 2009. 27 January 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 July 2010.
  2. "Prithviraj: The director's actor". Khaleejtimes.com. 17 January 2016. 24 June 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 10 June 2016.

බාහිර සබැඳි සංස්කරණය

සැකිල්ල:Kerala State Film Award for Best Actor සැකිල්ල:SIIMA Award for Best Actor

"https://si.wikipedia.org/w/index.php?title=පෘථිවිරාජ්_සුකුමාරන්&oldid=621665" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි