බුද සංක්රාන්තිය
(පෘථිවිය සිට දිස්වන බුද සංක්රාන්තිය වෙතින් යළි-යොමු කරන ලදි)
සූර්යයා හරහා බුද ග්රහයාගේ සංක්රාන්තියක් සිදු වන්නේ, සූර්යයා සහ පෘථිවිය අතරට බුද ග්රහලෝකය පැමිණි විට වන අතර, සූර්යයාගේ මුහුණත මතින් ගමන් කරන කුඩා කළු පැහැ තිතක් ලෙසින් බුද දිස්වෙයි.