පූරියා ධනාශ්රී යනුවෙන් හැඳින්වෙන්නේ හින්දුස්තානී ශාස්ත්රීය සංගීතය තුළ එන රාගයකි. මෙය පූර්වී ථාටයට අයත් අතර, ජනක් රාගයෙන් ජන්ය වූවකි.