පුරාතන මැසඩෝනියානු යුද්ධ හමුදාව
මැසඩෝනියානු රාජධානියේ යුද්ධ හමුදාව පුරාතන ලෝකයේ විශාලතම හමුදා බලකායන් අතුරින් එකක් විය. මැසිඩෝනයේ දෙවන පිලිප් රජ විසින් එය ආරම්භ කොට බලවත් හමුදාවක් බවට පත් කළේය; පෙරදී මැසිඩෝනයේ යුද්ධ හමුදාව, ග්‍රීක ලෝකයේ දේශපාලන කටයුතු වලදී නොසැලකිය යුතු තරම් වූ අතර, මැසඩෝනියාව සැලකුණේ දෙවන-ගණයේ බලයක් බවටයි
පුරාතන මැසඩෝනියානු යුද්ධ හමුදාව | |
---|---|
මැසිඩෝනයේ නැඟුම, ඇලෙක්සැන්ඩර්ගේ බෝල්කන මෙහෙයුම, මහා ඇලෙක්සැන්ඩර්ගේ යුද්ධ, යන්නෙහි දායකත්වය සැපයීය | |
සක්‍රීය | |
නායකයෝ | මැසිඩෝනයේ දෙවන පිලිප් රජ, මැසිඩෝනයේ තුන්වන ඇලෙක්සැන්ඩර් රජ |
මූලස්ථාන | පෙල්ලා, බැබිලන් |
මෙහෙයුම් වූ ප්‍රදේශ |
ග්‍රීසිය, බෝල්කන, ඇනටෝලියාව, සිරියාව, ෆනීෂියාව, ඊජිප්තුව, මෙසපොටේමියාව, ඉරානය, ඉන්දියාව. |
බල ශක්තිය | 32,000+ - මහා ඇලෙක්සැන්ඩර් විසින් පර්සියානු අධිරාජ්‍යය ආක්‍රමණය සඳහා පාබල හමුදාව - ඩියඩෝරස් සිකුලස් පරිදී. මෙම ප්‍රමාණය වෙනස්වූයේ, නිදසුනක් වශයෙන් ගෝගෙමාලා හීදී, ඇලෙක්සැන්ඩර් විසින් අඩුම වශයෙන් සොල්දාදුවන් 47,000 ක් මෙහෙයවීය. |
මෙහි කොටසකි | මැසඩෝනියානු අධිරාජ්‍යය |
මෙය බවට පත්විය | ඩයිඩිකි යුද්ධ හමුදා - හෙලනිස්තික යුද්ධ හමුදා |
මිත්‍ර පක්ෂ | කොරින්ත් ලීගය. |
ප්‍රතිමල්ලවයෝ | ඉලෙරියානුවෝ, ත්‍රේෂියානුවෝ, ෆෝසිස්, ඇතන්ස්, තීබ්ස්, ස්පාර්ටා, පර්සියානු අධිරාජ්‍යය, පෝරස් රජුගේ රාජධානිය, සිතියානුවෝ. |
සටන්/යුද්ධ | ක්‍රොකස් ෆීල්ඩ් සටන, කැරනියා සටන, තීබ්ස් සටන, ග්‍රානිකස් සටන, ඉසස් සටන, ගෝගමීලා සටන, හයිඩැස්පීස් සටන |