පුරාතන ඊජිප්තුවේ පසුකාලීන යුගය

පුරාතන ඊජිප්තු කාල පරිච්ඡේදය

පුරාතන ඊජිප්‍තුවේ පසුකාලීන යුගය යනුවෙන් හැඳින්වෙන්නේ තෙවන අන්තර්මධ්‍ය යුගයට පසු, පළමුවන සාම්ටික් රජු විසින් ඇරඹූ 26වන රාජවංශයේ ස්වදේශික ඊජිප්තු පාලකයන්ගේ නැගී ඒම සිදුවූ සමයයි. නමුත් මෙයට ක්‍රි.පූ. 525 දී දෙවන කැම්බයිසීස්ගේ ඊජිප්තු ආක්‍රමණයෙන් පසුව සිදුවූ ඇකිමේනීය පර්සියානු පාලන යුගය ද ඇතුළත් වේ. මෙම පසුකාලීන යුගය ක්‍රි.පූ. 664 සිට ක්‍රි.පූ. 332 තෙක් පැවති මෙම පසුකාලීන යුගයෙහි ආරම්භය සනිටුහන් වන්නේ විදේශික නුබියානු 25වන රාජවංශයේ පාලන සමය සහ කෙටිකාලීන නව-ඇසිරියානු පාලන සමයයෙන් පසුව, ඔවුන් යටතේ පාලනය කළ පළමුවන සාමිටික්ගේ නැගී ඒමත් සමඟයි. මහා ඇලෙක්සැන්ඩර් විසින් පර්සියානු අධිරාජ්‍යයය යටත් කරගැනීමෙන් පසු ඔහුගේ සෙන්පති ටොලමි I සෝටර් විසින් ටොලමියානු රාජවංශය පිහිටුවීමත් සමඟ මෙම යුගය අවසන් විය. මෙලෙසින් ක්‍රි.පූ. 4වන සියවසේ අවසන් අර්ධයේ මැසිඩෝනියානු ග්‍රීක ආක්‍රමණය සමඟ හෙලනිස්තික ඊජිප්තුව ඇරඹිණි.

පුරාතන ඊජිප්‍තුවේ පසුකාලීන යුගය
ක්‍රි.පූ. 664 පමණ–ක්‍රි.පූ. 332 පමණ
ක්‍රි.පූ. 6වන සියවසේ ඊජිප්‍තුව (දම් පැහැයෙන්).
ක්‍රි.පූ. 6වන සියවසේ ඊජිප්‍තුව (දම් පැහැයෙන්).
අගනුවරසායිස්, මෙන්ඩීස්, සෙබෙනිටොස්
පොදු භාෂා(ව)පුරාතන ඊජිප්තු
ආගම
පුරාතන ඊජිප්තු ආගම
රජයරාජාණ්ඩුව
පාරාවෝ 
ඉතිහාසය 
• Established
ක්‍රි.පූ. 664 පමණ
• අහෝසි කළේ
ක්‍රි.පූ. 332 පමණ
Preceded by
Succeeded by
ඊජිප්‍තුවේ තුන්වන අන්තර්මධ්‍ය යුගය
ටොලමයික ඊජිප්‍තුව
ආගේඩ් රාජවංශය
වර්තමානයේ මෙය අයත් වන්නේඊජිප්තුව

ආශ්‍රේයයන් සංස්කරණය


ග්‍රන්ථාවලිය සංස්කරණය

  • Bleiberg, Edward; Barbash, Yekaterina; Bruno, Lisa (2013). Soulful Creatures: Animal Mummies in Ancient Egypt. Brooklyn Museum. p. 151. ISBN 9781907804274.
  • Roberto B. Gozzoli: The Writing of History in Ancient Egypt During the First Millennium BCE (ca. 1070–180 BCE). Trend and Perspectives, London 2006, ISBN 0-9550256-3-X
  • Lloyd, Alan B. 2000. "The Oxford History of Ancient Egypt, edited by Ian Shaw". Oxford and New York: Oxford University Press. 369–394
  • Quirke, Stephen. 1996 "Who were the Pharaohs?", New York: Dover Publications. 71–74
ප්‍රධාන මූලාශ්‍ර