පිරිවැටුම් බද්ද
පිරිවැටුම් බද්ද සංස්කරණය
1990 අංක 07 දරණ මුදල් ප්‍රඥප්තියට අනුව, දකුණු පළාත තුළ භාණ්ඩ මිලට ගෙන විකිණිමේ ව්‍යාපාර වෙනුවෙන් නියමිත පිරිවැටුම සඳහා පිරිවැටුම් බදු අය කරනු ලැබේ.
නිදහස් භාණ්ඩ :- -
- පොත් (සඟරා, වාර සඟරා, ප්රවෘත්ති පත්‍ර හැර)
- පාන්
- කරඳමුංගු, කරාබුනැටි, කුරුඳු, සාදික්කා, වියලි පැපොල් කිරි, ගම්මිරිස්
- රබර්, අමු තේ දලු
- විදේශ තානාපති දූත මණ්ඩලවලට සහ එම දූත මණ්ඩල වල තානාපති කාර්ය
මණ්ඩල සාමාජිකයන්ට විකුණනු ලබන පෙට්‍රල්
- විදේශීය මුදල් මඟින් ගනුදෙනු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව බලය දෙනු
ලැබූ යම් පුද්ගලයෙකු විසින් විදේශීය මුදලින් ගෙවීම සඳහා විකුණනු ලබන මැණික් හා ස්වර්ණාභරණ
- බෙහෙත් ද්‍රව්‍ය