කෘත්‍රිම රබර් සහ ස්වභාවික රබර් යනුවෙන් රබර් දෙවර්ගයකි.

ස්වභාවික රබර් සංස්කරණය

ස්වභාවික රබර් සෑදිමට මූලිකව භාවිතා වන්නේ රබර් ශාඛයේ ෆ්ලෝයම තරලයයි.

සැකසීම සංස්කරණය

මෙය රබර් ගසේ පොත්ත මතුපිට සිදුකරන කැපීම් මගින් ලබා ගන්නා අතර, වෑහෙන තරලය රබර් කිරි ලෙස හදුන්වයි. මෙසේ ලබා ගන්නා කිරි ඒකතු කර අසමතුලිත කැටි ගැසීම වැලැක්වීමට ප්රතිකැටිකාරක ඒක්කරනු ලබයි. කර්මාන්ත ශාලා වෙත ප්රවාහනය කරන මෙම කිරිවල ගුණාත්මකභාවය මැන බලයි.

"https://si.wikipedia.org/w/index.php?title=රබර්&oldid=652846" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි