පිරමීඩ

(පිරමිඩය වෙතින් යළි-යොමු කරන ලදි)

පිරමීඩයක් (ග්‍රීක "πυραμίς" - පිරිමිස්[1]) යනු, එක් ලක්ෂ්‍යයකට අභිසාරී වන ලෙසට වූ ත්‍රිකෝණාකාර බාහිර පෘෂ්ඨයන් සහිත ව්‍යුහයකි. පිරමිඩයක පාදම ත්‍රිපාර්ශවික, චතුර්පාර්ශවික හෝ ඕනෑම බහු-අස්‍ර හැඩයක් ගත හැකි අතර, එයින් අදහස් වන්නේ පිරමිඩයකට අවම වශයෙන් ත්‍රිකෝණාකාර පෘෂ්ඨයන් තුනක්වත් (පාදමද සහිතව අවම වශයෙන් මුහුණත් සතරක් වත්) තිබිය යුතු බවය. චතුරස්‍ර පාදමක් සහ ත්‍රිකෝණාකාර බාහිර පෘෂ්ඨයන් සතරක් සහිත චතුරස්‍ර පිරමීඩය, සුලභ ප්‍රවාචයකි.

කෆ්රා හි පිරමීඩය
චන්ද්‍ර-මානන පිරමීඩය, ටියෝටිහුවකාන්
ගූඅයිමාර් පිරමීඩ


  1. πυραμίς, Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus Digital Library
"https://si.wikipedia.org/w/index.php?title=පිරමීඩ&oldid=418688" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි