පාටි ඔෆ් ඩිමොක්‍රටික් සෝෂලිසම් (ග්‍රීසිය)

පාටි ඔෆ් ඩිමොක්‍රටික් සෝෂලිසම් (ග්‍රීක: Κόμμα Δημοκρατικού Σοσιαλισμού (ΚΟΔΗΣΟ), Komma Dimokratikou Sosialismou) යනු, ඊඩීඅයිකේ පූර්ව සාමාජිකයන් විසින් 1979 වසරෙහිදී සංස්ථාපනය කෙරුණු පූර්ව ග්‍රීක මධ්‍ය-වාමාංශික දේශපාලන පක්ෂයකි.

පාටි ඔෆ් ඩිමොක්‍රටික් සෝෂලිසම්

Κόμμα Δημοκρατικού Σοσιαλισμού
නායකයායාගොස් පෙෂ්මසොග්ලො
ආරම්භය1979
විසුරුවාහැරුම1989
බිඳීම යූනියන් ඔෆ් ද ඩිමොක්‍රටික් සෙන්ටර්
වෙතට ඒකාබද්ධයසිනස්පිෂ්මෝෂ්
මතවාදයසමජ ප්‍රජාතන්ත්‍රවාදය
සමාජ ලිබරල්වාදය
රැඩිකල්වාදය
දේශපාලන ආකල්පයමධ්‍ය-වාමාංශික
ග්‍රීසියේ දේශපාලනය
දේශපාලන පක්ෂ
මැතිවරණ