හෘදය සූත්‍රය

සූත්‍රය
(ප්‍රඥාපාරමිතාහෘදය සූත්‍රය වෙතින් යළි-යොමු කරන ලදි)

හෘදය සූත්‍රය (සංස්කෘත: प्रज्ञापारमिताहृदय ප්‍රඥාපාරමිතාහෘදය හෙවත් චීන: 心經 ෂීන්ජීං, ටිබෙට්: བཅོམ་ལྡན་འདས་མ་ཤེས་རབ་ཀྱི་ཕ་རོལ་ཏུ་ཕྱིན་པའི་སྙིང་པོ) යනුවෙන් හැඳින්වෙන්නේ මහායාන බුදු දහමේ හමුවන ජනප්‍රිය සූත්‍රයකි. මෙහි සංස්කෘත නාමය වන ප්‍රඥාපාරමිතාහෘදය යන්නෙන් "ප්‍රඥා පාරමිතාවේ හදවත" යන්න හැඟවේ.

සිද්ධම් අක්ෂරවලින් ලිඛිත පුස්කොළ පොතක පිටපතක්, මුලින් ජපානයේ හෝර්යූ-ජි විහාරයේ පැවති මෙය වර්තමාන ටෝකියෝ ජාතික කෞතුකාගාරයේ හෝර්යූ-ජි නිධාන ගැලරියේ ප්‍රදර්ශනයට තබා ඇත. මෙහි මුල් පිටපත ක්‍රි.ව. 7-8වන සියවස්වලට අයත් පැරණිතම පිටපත විය හැක.[1]

මෙම සුත්‍රය මඟින් නිතරම කියැවෙන දෙයක් නම්, "ශූන්‍යතාව ස්වරූපයයි, ස්වරූපය ශූන්‍යතාවයයි."

මෙය "මහායාන බෞද්ධ සම්ප්‍රදාය තුළ වඩාත්ම බහුලව භාවිතා වන සහ සජ්ඣායනා වන සූත්‍රය" යැයි පැවසේ.[2] මෙය චීන, සංස්කෘත සහ ටිබෙට් භාෂාවලින් කිහිපවරක්ම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කොට ඇත.

බාහිර සබැඳි සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

වාර්තා වැඩසටහන් සංස්කරණය

පරිවර්තන සංස්කරණය

  • "A Reader's Guide to the Heart Sutra". Shambhala Publications. 2018-09-16. සම්ප්‍රවේශය 2018-09-18. A guide to some of the important translations and commentaries.
  • "The Shorter Prajñāpāramitā Hṛdaya Sūtra". Lapis Lazuli Texts. සම්ප්‍රවේශය 2010-08-30. From the Chinese version attributed to Xuanzang (T251).
  • "The Shorter Prajñāpāramitā Hṛdaya Sūtra". Sutras Mantras. සම්ප්‍රවේශය 2017-03-02. From the Chinese version attributed to Kumārajīva (T250).
  • "The Longer Prajñāpāramitā Hṛdaya Sūtra". Lapis Lazuli Texts. සම්ප්‍රවේශය 2010-08-30. From the Chinese translation by Prajñā (T253).
  • "The Shorter Prajñāpāramitā Hṛdaya Sūtra". Fodian. සම්ප්‍රවේශය 2017-03-02. Conze's translation from his Sanskrit edition (1948, rev. 1967).
  • "The Heart of the Perfection of Wisdom". LamRim.com. සම්ප්‍රවේශය 2008-03-22. From the Tibetan text.
"https://si.wikipedia.org/w/index.php?title=හෘදය_සූත්‍රය&oldid=471836" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි