ප්‍රකාශ් බාබණ්ණ හූක්කේරි
(ප්‍රකාශ් බබානා හුකරි වෙතින් යළි-යොමු කරන ලදි)
ප්‍රකාශ් බාබණ්ණ හූක්කේරි (කන්නඩ:ಪ್ರಕಾಶ್ ಹುಕ್ಕೇರಿ) යනු, චිකෝඩි මැතිවරණ කොට්ඨාශය වෙනුවෙන් 16 වන ලෝක් සභාවෙහි මන්ත්‍රීවරයෙකි.[1] ඔහු, ඉන්දියානු ජාතික කොංග්‍රසයෙහි සාමාජිකයෙකි. කර්ණාටක ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවෙහි සාමාජිකයෙක්වූ ඔහු,[2] කර්ණාටක රජයෙහි සුළු පරිමාණ කර්මාන්ත, සීනි සහ පුනස්ථාපන සඳහා අමාත්‍යවරයා සහ හාවරි දිස්ත්‍රික්කය භාර අමාත්‍යවරයා විය.
ප්‍රකාශ් හූක්කේරි | |
---|---|
සුළු පරිමාණ කර්මාන්ත, සීනි සහ පුනස්ථාපන සඳහා අමාත්‍යවරයා, කර්ණාටක රජය | |
In office 17 මැයි 2013 | |
MLA | |
In office 17 මැයි 2013 | |
ඡන්ද කොට්ඨාසය | චිකෝඩි සඩලාග |
Personal details | |
උපත | 7 ඔක්තෝබර් 1947 චිකෝඩි, කර්ණාටකය, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
දේශපාලන පක්ෂය | ඉන්දියානු ජාතික කොංග්‍රසය |
සබඳතා | බාබණ්ණ හූක්කේරි (පියා, මිය ගොස්) |
වෘත්තිය | දේශපාලනඥයා |
කර්ණාටක ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභා මැතිවරණය, 2013
සංස්කරණය2013 මැතිවරණයේදී කර්ණාටක ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව සඳහා චිකෝඩි-සඩලාග මැතිවරණ කොට්ඨාශය වෙනුවෙන් ඡන්ද 1,02,237 ලබමින් ඔහු තේරී පත් විය. [1][2] 2008 ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභා මැතිවරණයෙහිදීද ඔහු එම මැතිවරණ කොට්ඨාශයම ජයග්‍රහණය කලේය. [3]
ආශ්‍රිත
සංස්කරණය- ^ a b "කර්ණාටක 2008→බෙල්ගොම්→ චිකෝඩි -සඩලාග→ හුකරි ප්‍රකාශ් බබානා". MyNeta.info.
- ^ a b "ඇසෙම්බිලි ඉලෙක්ෂන්ස් මේ 2013 රිසල්ට්ස් : කන්ස්ටිට්‍යුන්සි වයිස් රිසල්ට් ස්ටේටස්". ඉන්දියාවේ මැතිවරණ කොමිසම. සම්ප්‍රවේශය 1 ජූනි 2013.
- ^ "හුකරි ප්‍රකාශ් බබානා (කොංග්‍රස්) වින්ස් ෆ්‍රොම් චිකෝඩි-සඩලාග". ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා. මැයි 25, 2008. http://timesofindia.indiatimes.com/Hukkeri-Prakash-Babanna-Congress-wins-from-Chikkodi-Sadalga/articleshow/3070659.cms.