සාමුතෙස්
ඊජිප්තු පාරාවෝ
(ප්සාමුතීස් වෙතින් යළි-යොමු කරන ලදි)
සාමුතෙස් හෙවත් සාමුතිස්,[1] යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 392/1 කාලයේ ඊජිප්තුවේ විසිනවවන රාජවංශ සමයේ විසූ පාරාවෝවරයෙකි.
සාමුතෙස් | |
---|---|
සාමුතිස්, පෂෙරියෙන්මුට් | |
පාරාවෝ | |
රාජ්‍ය සමය | ක්‍රි.පූ. 392/1 (29වන රාජවංශය) |
පූර්වප්‍රාප්තිකයා | හාකොර් |
අනුප්‍රාප්තිකයා | හාකොර් (ප්‍රතිෂ්ඨාපිත) |
මේවාත් බලන්න
සංස්කරණය- මුතිස්, මොහුගේ රාජ්‍ය සමයේ සිහසුනට "අයිතිවාසිකම්" කීවේ යැයි පැවසෙන පුද්ගලයෙකි.
සාමුතිස් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ Ray, J. D., 1986: "Psammuthis and Hakoris", The Journal of Egyptian Archaeology, 72: 149-158.
පූර්වප්‍රාප්තිකයා හාකොර් |
ඊජිප්තුවේ පාරාවෝ විසිනවවන රාජවංශය |
අනුප්‍රාප්තික හාකොර් (ප්‍රතිෂ්ඨාපිත) |