පස්වන විජයබාහු රජ
ක්‍රි.ව. 1325 හෝ 1326 දී රාජ්යත්වයට පත් වූ පස්වන විජයබාහු රජතුමා, යාපනය රාජධානියෙහි චන්ද්‍රභානුගේ දෙවන පුත්‍රයා ය. මේ රජතුමා ද තම අගනුවර ලෙස තෝරා ගත්තේ කුරුණෑගල යි.
මෙම රජුට පසු, ක්‍රි.ව. 1344 දී රාජ්යත්වයට පත් වූයේ හතරවන බුවනෙකබාහු රජතුමා ය.