බුද්ධ චරිත මහා කාව්‍ය සංස්කරණය

බුද්ධ චරිත කාව්‍යය මෙය සම්පූර්ණ බුද්ධ චරිතය සංස්කෘත පද්‍යයෙන් විස්තර කෙරෙණ ප්‍රථම අශ්වඝෝෂාචාර්යයන් ප්‍රථම කෘතියයි. සිරි සිදුහත් මහබෝසතාණන් ගේ උපතේ පටන් මාරවිජය තෙක් බොසත් සිරිත (1-13 සර්ග) ද බුද්ධත්වයේ පටන් මහා පරිනිර්වාණය සහ ධාතු විභාගය දක්වා බුදු සිරිත (14 - 28 ස.) ද රමණීය ලෙස වර්ණනය කෙරේ. අන්තර්ගතය මෙසේ යි:- Y.ARIYAGNANA (talk) 05:39, 15 ජූලි 2022 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Y.ARIYAGNANA&oldid=507641" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි