පෙර පාසල් අධ්‍යාපනය wiki pedia වෙතින් පෙර පාසල් අධ්‍යාපනය යහූ චතචස්ථාිත අධතාඏනයට පෙර සාමානතයෙහ් අවුරුදු තුනත් පහත් අතර වයස් කාණ්ඩ වලට අයත් වුද අධිකරණ නීතිය අනුව යපෙන්නන් ලෙස නම් කෙරෙන්නා වූද ළමුන් සදහ වු අධ‍ය්‍යාපන ප්‍රතිපාදනයකි.පෙරපාසල් අද්යපනය සංවිධානය වෘත්තිමය අධ‍ය්‍යාපනඥයන් විසින් සිදුකල නිමැවුමකි.මෙහි සැකිල්ල සඳහා ව්‍යුහාත්මක (පරිපාලනයක්, පන්තියේ ප්‍රමාණයක්, ගුරු-සිසු සංඛ්‍යාවේ අනුපාතය ආදිය ක්‍රියවලි ආශ්‍රිත පන්තිකාමරයේ ගුණාත්මක භාවය ගුරු-සිසු සබඳතාවය ආදිය සහ ඈගයුම් ආශ්‍රිත ප්‍රමිතිය අධ‍ය්‍යාපන පාටිපාටිය,අධ‍ය්‍යාපනික ඈගයුම් ආදි එක් එක් සිසුවා කෙරෙහි ආවෙනික වු සමාඡීය හා අධ‍ය්‍යාපනිකව වෑදගත්වු ප්‍රතිපල ලබාදෙන සංරචක ඈතුලත් කර ඈත.

1.සංවර්ධනය කරනුලබන ප්‍රදේශ. 2.වයස හා වෑදග්කම. 3.පෙරපාසල් අධ‍ය්‍යාපනයෙ රීති. 4.පෙරපාසල් වෑඩසටහන් සදහා වු ආයෝජන. 5.පෙරපාසල් තුල වන විශේෂිය අධ‍ය්‍යාපනය. 6. යොමුව. 7.තවදුරටත් ඉගෙනුමට.

සංවර්ධනය කරනු ලබන සංරචක පෙර පාසල් අධ‍ය්‍යාපනයේ සංවර්ධනය කරනු ලබන සංරචක රටකින් රටකට විවිධත්වයක් ගනී.කෙසේ වුවත් බහුතරයක් පද්ධතීන්, පහත වූ ප්‍රධාන තේමාවන් යටතේ නිරූපනය වේ. .පෙද්ගලික,සමාජිය සහ භාවාත්මක සංවර්දනය.*සන්නිවේදනය ,කථනය සහ සවන්දීම ඈතුලත්ව. *ලෝකය පිලිබද දනුම සහ අවබෝධය.*නිර්මාණාත්මක හා සෞන්ධර්ය පිළීබද සංවර්දනය.*ශාරීරීක සංවර්දනය *ගණීතමය දනුම සහ සංවර්දනය. සංවර්දනාත්මක අධ්‍යපයනයේ පදනම වී ඈත්තේ පෙර පාසල් යන වයසේ දුවා දරුවන්ට ඉහතවු සංවර්දනය කලයුතු ප්‍රදේශ සොයගෑනීම සහ ගවේෂනය කිරීමයි. ජාතික අධ්‍යාපන ආයතනය මගින් සංවර්ධනයට ඔබින පුහුනුවක් පිළීබද අදහසක් ප්‍රසිද්ද්ධියට පත්කර එය ප්‍රවර්ධනය කලත් තව කල‍යුතු දෑ බොහෝමයක් ඉතිරිව ඈත. බොහෝ පෙර පාසල් ගුරුවරුන් සංවර්ධනය පිළිබද පුහුණුව දෑනුම ඈතිඅය වුවත් ඔවුන්ට එය පන්තිකාමරය තුල ක්‍රියාත්මක කිරීම අභියෝගාත්මක වී ඈත. 80% පෙර පසල් තිබුනත් ඉන් 20% පමණ දීයුනු තත්වයක නොපවතින බව ජාතික අධ්‍යාපන ආයතනය මගින් ප්‍රකාෂයට පත්කර ඈත. වයස සහ වෑදගත්කම. පෙර පාසල් අධ්‍යාපනයේ දී සාමන්‍ය වශයෙන් සලකා බෑලෙන්නේ සිගීත්තන් සහ පාසෑල් යන වයස් කාන්ඩ අතර වු අවුරුදු 3 සහ 5 අතර ළමුන්ය. ළමුන් සංවර්ධනය වන අවධියේදි තොරතුරු සීග්‍රව ග්‍රහනය කර ගන්නා අතර නවනිර්්මාණ කරයි. මේ අවදියේදී සිදුවන මොළයේ වර්ධනය ජීවිතයේ අවසනය දක්වාම මනා සබදතාවයක් ඈතිකරගනී. කුඩා දරුවගේ මෙම සිග්‍ර මොළයේ වර්ධනය බාහිර පරිසරය ඔවුන්ගේ නිර්මාණාත්මක දීයුණුව සහ භාවාත්මක දියුණුව කෙරෙහි දෑඩි බලපෑමක් ඈතිකරයි. පෙර පාසල් අවධියෙදි ලබන්නාවු අත්දෑකීම් දරුවාට කෙටිකාලීන මෙන්ම දීර්ග කාලීනව බලපා ඈති බව දෑනට සමීක්ෂන වලින් හෙලිවී තිබේ. විශේෂයෙන් අක්‍රමවත් දැනුම සහ අවබෝධය දරුවාගේ පසුකාලීන ඡීවිතයට අයහපත් ලෙස බලපා ඇති බව සමීක්ෂන වලින් තහවුරු වී තිබේ.

පෙර පාසල් අධ‍ය්‍යාපනයේ රීති. ඈතෑම් පෙර පාසල් ඔවුනට සුවිශේෂි වු ඉගෑන්වීම් ක්‍රම අනුගමනය කරනුලබයි.නිර්මාණාත්මක අධ‍ය්‍යන පටිපාටි,කථනය,සවන් දීම,ගණිතමය අත්දෑකීම්,සංගීතය,නර්ථනය,ආදී විවිධාකාර ක්‍රියාකාරකම් යොදාගනී. පෙර පාසල් වයසේ දරුවන අගය කිරිම සදහා දෙමාපියන්ට සහ ගුරුවරුන්ට ඔවුන්ගේ නිර්මණාත්මක ක්‍රියකාරකම් සංවේදනය කලහෑකි වෙබ් අඩවියක් වෑනිය. මේම වෙබ් අඩවිය දරුවාගේ පන්තිකාමරය තුල ක්‍රියාකාරකම් සදහා සාරාංශ ගත වාර්ථා සපයන අතර එය පරිශීලන මිත්‍ර ක්‍රමතක්ද වේ. මෙම වෙබ් අඩවියේ විවිධ ක්‍රියාකාරකම් ඇති අතර ඒවා විවිධාකාරවූ අභිමතාර්ත ඉලක්ක කොටගෙන පවතී.

පෙර පාසල් අධ්‍යපනයේ අත්ත්‍යවශ්‍ය අංග ඈතුලත් නීතී රීතී සහ ඔවුන්ගේ විශේෂීය වූ අවශ්‍යතා පිලිබද රජය මගින් 1997 දී ඈතිකරනු ලෑබූ අධ්‍යාපනික ප්‍රතිස්ංස්කරන,ළමුන්ගේ පන්තිකාමරය තුල මෙන්ම බාහිර අවශ්‍යතා පිලිබදව අවධානයක් යොමුකර ඈත. මෙම ප්‍රතිස්ංස්කරනය මගින් යෝග්‍යතාවය සහ ක්‍රියාකාරකම් ආශ්‍රිත ඉගෑන්නුම් සහ ඉගෑන්වීම් ක්‍රමය සහ පුඵල් පරාසයක් තුල ක්‍රියාකාරකම් ඈගයීම ආදිය ඈතිකරන ලදී. එමෙන්ම ජාතික අධ්‍යාපනික ආයිතන මගින් ගුරුවරුන් සදහා විශේෂ වෑදඩසටහන් ක්‍රියාත්මක කර ඈත. තවද සමාජීය හා සුබසාධන කටයුතු පිළිබද අමාත්‍යංශයේ අධීක්ෂනය යටතේ පොදු අධ්‍යපනික පද්ධතියට ජාතික ප්‍රතිපත්තීන් පිහිටුවා ඇත.

පෙර පාසල් වූ ආයෝජන දැනට ශ්‍රි ලංකාවේ ප්‍රාථමික අධ‍ය්‍යාපනය සඳහා සහභාගී වන්නේ පෞද්ගලික ආයතන, පරිපාලන අධිකාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන වේ.

පෙර පාසල් තුලවන විශේෂීය අධ්‍යාපනය. වර්ථමානයේ අධ්‍යාපන පද්ධතිය ශිෂ්‍ය කේන්ද්‍රීය වෙනස්වි ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ගුරුවරුන්ටද විශේෂීයවු පුහුණු ක්‍රියාකාරකම් අවශ්‍ය වී ඇත.එමගින් ළමුන්ගේ ක්‍රියාකාරකම් හොඳිඇන් අධ්‍යයනය කීරීමටත් ,ඔවුන් දිරිමත් කිරිමටත්,විශේෂ වු හෑකියාවන් ඔප්නෑන්වීමටත් හෑකියාව ලෑබි තිබේ.මේම පෙර පාසල් අධ්‍යාපන ක්‍රමය විශේෂ්යෙන්ම ගුරුවරුන් සහ දෙමවුපියන්ට වැදගත් මගපෙන්වීමක් සිදුකරන අතර එය ළමයාගේ සංවර්ධනය සදහාද මහත් ලෙස පිටුවහලක් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Vdilhari84&oldid=75319" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි