පීටර් චෛකොවිස්කි

    1840 නොවැම්බර් මස 6 වන දින රුසියාවේ ,වොට්කින්ස්ක් (Votkinsk) නගරයේ උපත ලැබීය.සෙන් පීටර්ස්බර්ග් නුවර කොන්සවේටර් ආයතනයෙන් උපාධිය හැදෑරී ය.එම ආයතනයේ ම උසස් තනතුරක් පසු කාලීනව දරා ඇත.එසේ ම පියානෝ,සිම්පනි ඔපෙරා සංගීතය ද ඔහු නිර්මාණය කර ඇත. ඔහු විසින් බැලේ නාට්‍ය රුසකට සංගීතය සපයා ඇති අතර ඒවා බොහෝමයක් මාරියස් පටීපා ගේය.

චෛකොවිස්කි සංගීතය සැපයූ බැලේ නාට්‍ය -

  1)හංස විල [[(swan 
       lake)]]-1877
  2)නෝට් ක්‍රැකර්
  3) රෝමියෝ ජුලියට්
  4)නිදි කුමරිය (sleeping 
        beauty)-1889