ආයුබෝවන්! සංස්කරණය

 
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් MediaJet, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --ශ්වෙත (talk) 07:54, 8 අගෝස්තු 2012 (යූටීසී)Reply

අප්පුහාමි සිංහල විකි ලිපිය සම්බන්ධයෙනි සංස්කරණය

  • ද්වාරය සාකච්ඡාව:ඉතිහාසය යනු ද්වාරය පිළිබඳ සාකච්ඡා සටහන් තබන තැනක් මිස ලිපි පල කරන තැනක් නොවේ.
  • පරීක්ෂණ ලිපි සඳහා වැලිපිල්ල භාවිතා විය යුතුයි.
  • වැලිපිල්ලක හෝ වෙනයම් තැනක පරික්ෂණ තත්ත්වයේ ලිපියක් පල කල විට එය නියමාකාර ලිපියක් ලෙස ස්ථාපනය කරන්නේ එහි කතෘ විසින් විය යුතුයි.
  • සොරකම් කිරීම හෝ සොර බඩු ලඟ තබා ගැනුම එක් වැනි දේවල්ය.
  • ඔබ ලිපියක් පල කල පසු එය අහවලා විකියේ අහවල් තැන පල කලා යැයි වගකීමෙන් නිදහස් විය නොහැක. ලිපියේ මූලාශ්‍රය පිළිබඳ පූර්ණ වගකීම ඔබ සතු වෙයි. ----ශ්වෙත (talk) 06:58, 3 පෙබරවාරි 2013 (යූටීසී)Reply

Hello. This message is being sent to inform you that there currently is a discussion at Wikipedia:Administrators' noticeboard regarding an issue with which you may have been involved. Thank you. -- ශ්වෙත (talk) 17:11, 3 පෙබරවාරි 2013 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:MediaJet&oldid=244050" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි