ඔබ විසින් සිදුකල ශ්‍රී ලංකාවේ සතරවරම් දෙවිවරු කෘතියෙහි අන්තර්ගතය කිසියම් ග්‍රන්ථයකින් උපුටා ගත්තේ නම් එය නොවලහා හෙලි කරන මෙන් ඉල්ලමි. ඒ මන්දයත් මෙම ලිපියෙහි මහත් වැරදි ඇති බැවින් ඒවා නිදොස් කිරීමට එය ඉවහල් විය හැකි බැවිනි. තුති. --- ශ්වෙත (talk) 14:12, 23 ජනවාරි 2011 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Indu_2&oldid=137259" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි